
Indrajith (2017) සිංහල උපසිරැසි සමඟ

සුළු අඩු පාඩු ඇතත්,රසවත් කතා තේමාවක් අඩංගු වන Indrajith (2017) චිත්‍රපටය Action, Adventure,Fantasy යටතේ වර්ගීකරණය කළ හැක්කක්..මෙය Kalaprabhu ගේ අධ්‍යක්ෂණය යටතේ ඔහුගේ පියා වන Kalaipuli S. Thanu විසින් නිෂ්පාදනය කර තිබෙනවා.මෙහි රංගනයෙන් Kadal (2013), Yennamo Yedho (2014),Ivan Thanthiran (2017) වැනි චිත්‍රපටවල රගපෑ Gautham Karthik සමඟින් සුරූපි නිළියක් දෙදෙනෙක් වන Ashrita Shetty හා Sonarika Bhadoria එකතුවෙනවා. සිත්ගන්නා දසුන් කිහිපයකින්ම සමන්විත මෙම චිත්‍රපටය පවුලෙ සැමටම රසවිදින්න පුලුවන්.කෙලින්ම කතාවට බහින්නම්. ඉන්ද්‍රජිත් චෙන්නායි වෙතට ඔහුගේ මාමාගේ ආරාධනයෙන් පැමිණෙනවා.ඔහුගේ මාමා මොහුව ගෙන්නගන
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
දමිළ,
පවුලේ සැමට
Beyond Skyline (2017) සිංහල උපසිරැසි සමඟ

2010 වසරේ තිරගත වූ Skyline චිත්‍රපටයේ දිගහැරුමක් වන මෙහි අධ්‍යක්ෂනය Liam O'Donnell.නිෂ්පාදන කටයුතු Matthew Chausse,Liam O'Donnell හා Brothers Strause සිදු කර තිබෙනවා. Frank Grillo, Bojana Novakovic, Iko Uwais, Callan Mulvey, Yayan Ruhian, Betty Gabriel හා Antonio Fargas යන තරු රංගනය සදහා එකතු වී තිබෙනවා.2010 වසරේ චිත්‍රපටයේ තිබූ මන්දගාමි ස්වරූපය ඉවත ලා මෙම චිත්‍රපටයේ ක්‍රියාදාම, ත්‍රාසජනක ජවනිකා බොහෝ සෙයින් දැකගන්න පුලුවන්.පළමු චිත්‍රපටිය ඔබ නොබැලුවා කියලා මේක බලන්න කිසිම ගැටළුවක් නැහැ. මොකද කතා දෙක සම්පුර්ණයෙන්ම වෙනස් නිසා..ලොස් ඇනජලීස් නුවරට අමුතු ආකාරයේ යාත්‍රාවක් කඩා පාත් වෙනවා.ඒ යාත්
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
විද්‍යාත්මක,
හොල්මන්
Ippadai Vellum (2017) සිංහල උපසිරැසි සමඟ

ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩ යටතෙ වර්ගීකරණයට ලක් වුනු Udhayanidhi Stalin සමඟින් සුරුපී නිලි Manjima Mohan රඟන නවතම චිත්‍රපටයක් වන Ippadai Vellum (2017),Gaurav Narayanan ගේ අධ්‍යක්ෂණයක් වන අතර A. Subaskaran ගේ නිෂ්පාදනයක්.
චෝටා ,ඔහු භයානක ත්‍රස්තවාදියෙක්. අතීතයේ දී පවා ඔහු බෝම්බ පිපිරවීම මගින් මුලු ඉන්දියාවම බියෙන් සලිත කිරීමට සමත් වූ අයෙක්.(අපිටත් මේ වගේ අත්දැකීම් වලට අතීතයේදී මුහුණ දෙන්න සිදුවුනා කියලා ඔයාලා දන්නවා ඇතිනේ).කෙසේ නමුත් වාසනාවකට චෝටා නම් මේ ත්‍රස්තවාදියා දැන් උත්තර් ප්‍රදේශ් වලට තියෙන බන්ධනාගාරෙක හිරබත් කමින් ඉන්නේ.වාසනාව අවාසනාවක් කරමින් බන්ධනාගාරය පුපුරා දමා ඔහු එතන
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
දමිළ,
පවුලේ සැමට,
හාස්‍යජනක
Kickboxer Retaliation (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න පොරොන්දු වෙච්ච විදිහට ආයේ ආවා ඊයේ ලබාදුන්න Kickboxer චිත්‍රපටයේ ඊලග දිගහැරුම අරගෙන.ඒක බලපු කට්ටිය දන්නවා ඇති ඒකේ තිබ්බ සටන් ජවනිකා ටික කොහොමද කියලා.සම්මාන ලාභි අධ්‍යක්ෂකයෙක් වන Dimitri Logothetis තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය,කතාව රචනය සිදු කරලා තියෙන්නෙ.කලින් චිත්‍රපටයේ කතාවත් ඔහු අතින් තමයි රචනා වුනේ.මෙහි රංගනයෙන් කලින් චිත්‍රපටයේ සිටි Alain Moussi, Jean-Claude Van Damme,Sam Medina හා Sara Malakul සමඟින් නව චරිත ඔස්සේ Christopher Lambert,Hafþór Júlíus Björnsson එකතු වී තිබෙනවා.එමෙන්ම සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන Ronaldinho හා බොක්සින් ශුර මයික් ටයිසන්වත් දැකගන්න පුලු
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
නාට්‍යමය
Kickboxer Vengeance (2016) සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය නම් දැනටමත් ගොඩක් දෙනෙක් බලලා ඇති,තාම බලපු නැති අය ඉන්නවනම් අරගෙන බලන්න.බලපු අයත් කැමති නම් ආයේ අරන් බැලුවට කමක් නෑ.මොකද මේකේ දෙවනි කොටසකුත් ඇවිල්ලා තියෙනවා.Kickboxer: Vengeance (2016) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Stockwell විසින් වන් අතර Alain Moussi, Jean-Claude Van Damme, Dave Bautista, Gina Carano, Georges St-Pierre and Darren Shahlavi වැනි දැවැන්ත චරිත මේ චිත්‍රපටයේ දැකගන්න පුලුවන්.මේ චිත්‍රපටය ගැන කියනවනම් 1989 වසරේ තිරගත වූ සුපිරි නළු Jean-Claude Van Damme රඟපෑ Kickboxer චිත්‍රපටයේ Reboot එකක්.මෙම චිත්‍රපටයෙත් අපිට Jean-Claude Van Damme ව දැකගැනීමේ හැකියාව තිය
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
නාට්‍යමය
Mersal (2017) සිංහල උපසිරැසි සමඟ

විජේ සමඟින් සමන්තා රුත් ප්‍රභූ,නිත්‍යා මෙනන්,කාජල් අගර්වාල් ඇතුලුව සත්‍යරාජ් හා ස්පයිඩර් චිත්‍රපටයේ නලුවාට වඩා දුෂ්ට චරිතයෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් වසඟ කරගත් එස්.ජේ සූර්‍යා එහෙමත් නැත්නම් මෑතකදී බිහිවූ සුපිරි ගණයේ දුෂ්ට චරිතය රංගනයෙන් දායක වන Mersal (2017) චිත්‍රපටය Raja Rani (2013) හා Theri (2016) වැනි ජනප්‍රිය ඔබ වෙත ගෙනා Atlee Kumar අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටයයි.ආදායම් වාර්ථා බිඳ දැමූ Baahubali 2: The Conclusion (2017) චිත්‍රපටයේ රචකයා වන K. V. Vijayendra Prasad අතින් තමයි මේ කතාවත් රචනා වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටයේ සංගීතය ඔස්කාර් සම්මානලාභි සංගීත අධ්‍යක්ෂක A.R. Rahman අතින් හැඩවී
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
දමිළ,
නාට්‍යමය
Blade of the Immortal (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න ටික කාලෙකට පස්සේ ආයේ මේ පැත්තේ ඇවිත් යන්න හිතුවා.Blade of the Immortal නම් මෙම ජපන් චිත්‍රපටය සඳහා පාදක වෙලා තිබෙන්නෙ ජපාන මන්ගා කතාවක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Takashi Miike විසින් වන අතර ඔහුගේ 100 වෙනි චිත්‍රපටය මෙය වීම විශේෂත්වයක්. ඔහු තමා සම්මාන 14ක් දිනාගනිමින් තවත් සම්මාන 27ක් සඳහා නිර්දේශ වූ අතිශය ජනප්‍රිය වූ 13 Assassins (2010) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. ඔහුගේ චිත්‍රපට ගැන ඒකෙන්ම හිතාගත්තැකිනේ. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය මේ වසරේ Cannes Film Festival හි පෙන්වූ අතර සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා Warner Bros සමාගම විසින් අප්‍රේල් 29 වැනිදා නිකුත් කරනු ලැබුවා.Blade of the
Labels:
ක්‍රියාදාම,
නාට්‍යමය,
වෙනත් භාෂා
The Dark Tower (2017) සිංහල උපසිරැසි සමඟ

2017 වසරේ තිරගත වූ මෙම The Dark Tower චිත්‍රපටය සඳහා පාදක වී තිබෙන්නෙ Stephen King ගේ කෘතියක්.එයා ගැන කට්ටිය දන්නවා ඇතිනේ.සුප්‍රකට It කෘතියත් එයාගෙම තමයි. මේ අවුරුද්දේ ඒක පාදක වෙලා අලුත්ම චිත්‍රපටයකුත් තිරගත වුණානේ.ඒවගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nikolaj Arcel විසින්.මෙහි Idris Elba,Matthew McConaughey හා Tom Taylor යන අය රංගනයෙන් එකතුවෙලා තිබෙනවා.Fantasy/Science fiction යටතේ වර්ගීකරණය වී ලොව පුරා තිරගත වීමෙන් The Dark Tower චිත්‍රපටය ඩොලර් මිලියන 111ක මුදලක් උපයාගත්තා.
කතාව :
ජේක් කියන්නෙ වයස අවුරුදු 11ක පිරිමි ළමයෙක්.මෙයාට අමුතු අමුතු හීන පේන්න ගනවා.ඒ හීන වල වෙනත් ලෝකයක කළු හ
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
විද්‍යාත්මක
Wish Upon (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න අදත් තව චිත්‍රපටයක් අරන් ආවා,මේක කලින් දෙන්න හිතන් හිටියත් දමිළ චිත්‍රපටයක් කරන්න වුණ නිසා ටිකක් විතර ප්‍රමාද වුණා.එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ.
Fantasy, Horror, Thriller යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සුප්‍රකට හොරර් චිත්‍රපට අධ්‍යක්ෂක James Wan ගේ සමගාමිකයෙක් වන John R. Leonetti විසින්.ඒ වගේම කතාව ලියලා තියෙන්නෙ Barbara Marshall විසින්.මෙහි එන නලු නිලි පිරිස ගත්තොත් Ramona and Beezus (2010),Oz the Great and Powerful (2013) හා The Conjuring (2013) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු සුරූපි නිළි Joey King හා The Maze Runner (2014) ච
Vivegam (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න මාස තුනකට වගේ කාලයකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.මේ පාර අරගෙන ආවේ කොලිවුඩ් සිනමාවේ "වසරේ ක්‍රියාදාම චිත්‍රපටය" ලෙස නම් කරන්න පුලුවන් චිත්‍රපටක්.ඒ තරමටම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය තෙක්ම ක්‍රියාදාම ජවනිකා වලින් අනූනයි.දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන අජිත් කුමාර් රඟන විවේගම් චිත්‍රපටය, වෙන මේ වසරේ බොහෝ දෙනා තිරගත වෙනකම් මඟ බලන් හිටිය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.මොකද කියනවනම් සිනාමාශාලා වල ප්‍රවේශ පත් ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න සමත් වෙච්ච චිත්‍රපටයක්.
මෙම වසරේ අගෝස්තු 24 වැනි දින තිරගත වූ මෙහි, අධ්‍යයක්ෂණය,කතාව,ත ිර රචනය මේ හැම දෙයක්ම සිදුකර තිබෙන්නෙ සිවා විසින්.කොලිවුඩ් සිනාමාව
Labels:
අපරාධ,
ආදර කතා,
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
දමිළ
Mister (2017) සිංහල උපසිරැසි සමඟ

මම මුලින් දීපු Winner (2017) තෙලිඟු චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර තිබ්බ නිසාම අද තවත් තෙලිඟු චිත්‍රපටයක් අරන් ආවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Lee-The Fighter,Aagadu,Baadshah වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන Sreenu Vaitla විසින්.මෙහි රංගනය සඳහා අප කලින් ලබාදුන් Loafer (2015) චිත්‍රපටයේ රගපෑ Varun Tej සමඟින් Lavanya Tripathi හා Hebah Patel යන නිළියන් දෙපළ එකතු වී තිබෙනවා.
කතාව පැත්තට හැරුනොත් චේයි (වරුන් තේජ්) එයාගේ අම්මයි තාත්තයි එක්ක ප්‍රංශයේ තමයි ජීවත් වෙන්නේ. එක දවසක,ගැහැනු ළමයෙක්ව එක්ක එන්න එයාපෝට් එකට යන චේයි හට වැරදීමක් නිසා ගෙදර එක්ක එන්නේ වැරදි ගැහැනු ළමයෙක්ව.ඒ ගැහැනු ළමයා ඉන්දි
Labels:
ආදර කතා,
ක්‍රියාදාම,
තෙලිඟු
Motta Shiva Ketta Shiva (2017) සිංහල උපසිරැසි සමඟ

ගිය මාසේ පුරාවටම කිහිපදෙනෙක්ම උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරපු චිත්‍රපටයක් එක්ක තමයි අද ආවේ.මේ චිත්‍රපටය බලන්න වුනේ නම් මේ ලගකදී.හොඳයි කියලා හිතුණු නිසා ඔන්න අරන් ආවා.අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බෙ HC පිටපතක් නිසා කාල රාමු හදාගෙන තමයි මේක අරගෙන ආවේ.මෙහි සුපිරි නලුවෙක් වන Raghava Lawrence සමගින් Sathyaraj හා සුරූපි නිළි Nikki Galrani හා දුෂ්ටයාගේ චරිතය සඳහා පිට පිට වසර දෙකකදීම හොඳම දුෂ්ට රංගනයට සම්මානයෙන් පිදුම් ලැබූ Ashutosh Rana එකතු වී තිබෙනවා.එතකොට මේකේ නම තමයි Motta Shiva Ketta Shiva .මෙය Sai Ramani ගේ අධ්‍යක්ෂණයෙනුත් R. B. Choudary ගේ නිෂ්පාදනයෙන් හා Amresh Ganesh ගේ සංගීතයෙන් හැඩ වී
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
දමිළ
Kidnap (2017) සිංහල උපසිරැසි සමඟ

ඔයාලට මං කලින් දීපූ Call (2013) චිත්‍රපටය මතකද ? ඒකේ Halle Berry ගේ රංගනයත් ඔබට අමතක වෙන්න විදිහක් නෑ. අද අරන් ආවේ Halle Berry රඟන එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක්. ත්‍රාසජනක චිත්‍රපට බලන අය නම් මේක මඟහැරගන්න එපා.
මම කාර්ලා ඩයිසන්,මගෙ මහත්තයා මගෙ වෙන් වෙලා වෙනත් අයෙක් එක්කලා ජීවත්වෙන්නේ.මට කියලා හැමදේකටම ඉන්නේ මගේ පුතා ෆ්රැන්කියි.එයාට තාම අවුරුදු 6යි.මං ආපනශාලාවක සේවිකාවක් විදිහට වැඩ කරනවා.ලොකු සල්ලියක් නම් හම්බෙන්නේ නෑ,ඒත් මටයි මගේ පුතාටයි ජීවිත් වෙන්න ඒ හම්බවෙන පඩිය ප්‍රමානවත්.එක දවසක් පුතාව පාක් එකට එක්ක යන්න ඕන නිසා මං එයාව මං වැඩ කරන තැනට එක්ක ගියා,මොකද එතකොට මට කෙලින්ම ආපනශාලාවේ ව
Labels:
ත්‍රාසජනක
John Wick Chapter 2 (2017) සිංහල උපසිරැසි සමඟ

IMDB මීටරේ 8.1 එකට කැරකුනු පසුගිය පෙබරවාරි 10 වැනි දින තිරගත කල John Wick 2 නම් සුපිරි ගණයේ චිත්‍රපටය එක්ක තමයි අද ආවේ.අන්තර්ජාලයට හොඳ කොපියක් අද දින තමයි නිකුත් වෙලා තිබුනේ.මේ වගේ ෆිල්ම් එකක් කැමරා කොපි වලින් බලන්නහොඳ නැති නිසා තමයි මෙච්චර කාලයක් ඉවසන් හිටියේ.එහෙනම් ඔන්න හොඳ කොපියක් එනතුරු ඉවසන් හිටිය අයට දැන් බලන්න පුලුවන්.මේක බලන්න කලින් මුල් චිත්‍රපටය බලපු නැති අය ඒක බලලා හිටියොත් නම් උපරිම රසවින්දනයක් ලබාගන්න පුලුවන්.මොකද මේක පටන් ගන්නෙ මුල් චිත්‍රපටය ඉවර වෙච්ච තැනින්.
කතාව :-
ජෝන් වික් එහෙමත් නැත්නම් බුගී මෑන් ගේ බිරිඳ මෙලොව හැරගිහින් යම් කාලයක් ගත වුනත් ඔහුට ඒ මතකයන් වලින් මිදෙන්න බ
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
ත්‍රාසජනක
Winner (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න වෙනසකටත් එක්ක ටොලිවුඩ් චිත්‍රපටයක් අරගෙන ආවා.ඉංග්‍රීසි,හින් දි,දෙමළ චිත්‍රපට උපසිරැසි ගැන්වීම කරලා තිබුනත් මං තෙලිගු චිත්‍රපටයක් උපසිරැසි ගන්වපු පලමු අවස්තාව මේකයි.චිත්‍රපටය තමයි Winner (2017).මං කැමතිම නිලියක් තමයි මේකේ ඉන්නෙ.ඒ වෙන කවුරුවත් නෙවෙයි තෙලිගු සිනමාවේ නැතුවම බැරි චරිතයක් වන Rakul Preet Singh.නලුවා ගැන කියනවනම් Subramanyam For Sale හි හිටිය Sai Dharam Tej තමයි මේකේ ප්‍රධාන නලුවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gopichand Malineni.ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නෙ Nallamalupu Bujji හා Tagore Madhu.එතකොට මේකේ Music කරල තියෙන්නෙ S. Thaman.තෙලිගු චිත්‍රපට බලන කෙනෙක් නම් ඔහුව නොදැන ඉන
Labels:
ආදර කතා,
ක්‍රියාදාම,
තෙලිඟු,
පවුලේ සැමට
Dora (2017) සිංහල උපසිරැසි සමඟ

Horror,Thriller,Fantasy යටතේ වර්ග කරන්න පුලුවන් චිත්‍රපටයක් එක්ක තමයි අද මං ආවේ.Nayanthara,Harish Uthaman,Thambi Ramayya ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි අධ්‍යක්ෂණය Doss Ramasamy විසින් වන අතර නිෂ්පාදනය කරලා තියෙන්නෙ A. Sarkunam.එමෙන්ම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Vadacurry,Pugazh වැනි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කල Vivek Siva and Mervin Solomon විසින්.මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය නම් හරිම සිත්ගන්නා සුළුයි.චිත්‍රපටයේ හොඳ කොපියක් අනතර්ජාලයට ඊයේ දින තමයි නිකුත් වුනේ.මේ චිත්‍රපටයේ එන ලස්සන ගීතයක් වන Engapora Dora ගීතයට ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ කාල රාමු හරියට නොතිබුණු නිසා ඒකේ කාල රාමු හදන්න වු
Boyka: Undisputed IV (2016) සිංහල උපසිරැසි සමඟ

IMDB අගය 8.1ක් වූ Scott Adkins රඟන Undisputed කතා මාලාවේ අලුත්ම කතාව අරන් තමයි අද ආවේ.කලින් චිත්‍රපට කිහිපය නොබැලුවා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.හොද සටන් කිහිපයක්ම බලාගන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මේක.කතාව පැත්තට හැරුනොත්,යූරී බොයිකා සිර ගෙයින් පැනයාමෙන් පසුව යුක්‍රේනයෙ උමං බිමෙහි තරග සඳහා සෙල්ලම් කරනවා.ඔහොම ඉන්න අතර වාරයේ ඔහුට අවස්තාවක් ලැබෙනවා බුඩපෙස්ට් වල පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියක් සඳහා ඉදිරිපත්වෙන්න. හැබැයි ඒකට ඉදිරිපත් වෙන්න නම් යූරි හට සුදුසුකම් ලැබීමේ තරගයකට මුලින් මුහුණ දී ඉන්න වෙනවා.ඔහුගෙ ප්‍රතිවාදියා විදිහට ඉන්න වික්ටර් කියන කෙනත් ඔහු වගේම දක්ෂයෙක්,බොයිකා එම තරගය දිනන නමුත් පසු
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක
Kung Fu Yoga (2017) සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ ජැකී චෑන්ගෙ අලුත්ම චිත්‍රපටයක්.ඒ තමයි පසුගිය ජනවාරි 28 දින චීනයේත්,පෙබරවාරි 3 වැනිදා ඉන්දියාවෙත් තිරගත කිරීම පටන් ගත්ත Kung Fu Yoga (2017) චිත්‍රපටය. ඉන්දියාවත් චීනයත් එක්ව කල සම නිෂ්පාදනයක් වෙන මේකේ කතාව වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ හොංකො චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වන Stanley Tong විසින්. මීට කලිනුත් ඔහු ජැකී චෑන් සමගින් එකතු වෙලා Police Story 4,Rumble in the Bronx,The Myth වැනි චිත්‍රපට කිහිපයකුත් කරලා තියෙනවා.කුන්ග් ෆූ යෝගා තමයි එම සුසංයෝගයේ නවතම චිත්‍රපටය වෙන්නෙ.නළු නිළි පිරිස ගැන කියනවනම් සුපිරි නළු චැකී චෑන් සමගින් Soonu Sood,Disha Patani,Amyra Dastur යන ඉන්දියාවේ තරු කි
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
පවුලේ සැමට,
හාස්‍යජනක
Pagadi Aattam (2017) සිංහල උපසිරැසි සමඟ

මෑතකද බලපු විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක් වුන Dhuruvangal Pathinaaru (2016) හි ප්‍රධාන චරිතය නිරූපණය කල Rahman මේ චිත්‍රපටයෙත් පොලිස් පරීක්ෂක චරිතෙටම එක් වෙලා තියෙනවා.ඔහුගෙ රංගනය කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවනේ.මෙය ත්‍රිලර් කාණ්ඩය යටතට වැටිලා තියෙන නිසා ප්‍රධාන චරිතය වෙච්ච රහමන්ට අමතරව අලුත් මුහුණු කිහිපයක් බලාගන්න පුලුවන්.
කතාවෙ කුතුහලය රැකගන්න ඕන නිසා මං මෙහෙම කියන්නම්.සූර්යා කියන්නෙ ධනවත් පවුල් පසුබිමක් තියෙන සෙල්ලක්කාර තරුණයෙක්.මෙයාගෙ අතෙ මුදල්,බලය යහමින් ගැවසෙන නිසාත් ගැහැනු ළමයිව දාගන්නවා කියන්නෙ මෙයාට හරි සිම්පල් වැඩක්.ඒකේ ප්‍රතිඵලයල් විදිහට මෙයාට ගැහැණු ළමයි බර ගානක් පෙම්වත
Lion (2016) සිංහල උපසිරැසි සමඟ

Garth Davis අධ්‍යක්ෂණය කළ පලමු චිත්‍රපටය වන Lion,IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.0 ක ඉහළ ලකුණු අගයකුත් Rotten Tomatoes හි 86% ක් වැනි ඉහළ අගයක් ලබාගෙන තියෙනවා.තිර රචනය Luke Davies විසින් වන අතර නිෂ්පාදනය සඳහා Iain Canning,Angie Fielder, Emile Sherman යන ත්‍රිත්වය එකතු වෙලා තියෙනවා.Saroo Brierley හා Larry Buttrose විසින් රචිත "A Long Way Home" නම් සත්‍ය කතාවක් මේ සඳහා පාදක වී තිබෙනවා.
මෙය පලමුවර 2016 වසරේ සැප්තැම්බර් 10 වන දින Toronto International Film Festival හි ලොව පුරා ප්‍රදර්ශනය කිරීම ඇරඹුනා.අවසානයේ ලොව පුරා ප්‍රදර්ශන වලින් පසු චිත්‍රපටය නිපදවීමට වැය වූ මුදල මෙන් හය ගුණයක මුදලක් උපයමින් මේ
Labels:
නාට්‍යමය,
පවුලේ සැමට
Arrival (2016) සිංහල උපසිරැසි සමඟ

මෙවර පෙබරවාරි 27 වන දින පැවැත්වීමට නියමිත Oscar (2017) සම්මාන උළෙලේ සම්මාන කිහිපයකටම මෙය නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.ඒවා නම්,
වසරේ හොඳම චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂණය,හොඳම තිර රචනය,හොඳම සිනමාරූපණය,හොඳම චිත්‍රපට සංස්කරණය,හොඳම ශබ්ද සංකලනය,හොඳම ශබ්ද සංස්කරණය
හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා සම්මාන උළෙලවල් කිහිපයකම නිර්දේශ ලැයිස්තුවට මෙය එක්වී තිබෙනවා.
BAFTA Awards 2017,AACTA International Awards 2017,Alliance of Women Film Journalists 2017,Austin Film Critics Association 2016,Awards Circuit Community Awards 2016,Dallas-Fort Worth Film Critics Association Awards 2016,Georgia Film Critics Associat
Labels:
අභිරහස්,
නාට්‍යමය,
විද්‍යාත්මක
Collide (2016) සිංහල උපසිරැසි සමඟ

අපි හැමකෙනෙක්ට ජීවිතයේ පිස්සු විකාර දේවල් කරන්න හේතු තියෙනවා.
නමුත් හේතුව ආදරය නම්,
සමහරවිට ඒක එච්චරම පිස්සුවක් නැතිවෙන්න පුලුවන්.
2016 වසරේ ආපු ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයේ චිත්‍රපටයක් අරගෙන තමයි අද ආවේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eran Creevy විසින්. Warm Bodies (2013) චිත්‍රපටයේ හිටිය Nicholas Hoult හා Inferno (2016) හා දැනට තිරගත වන Rogue One: A Star Wars Story (2016) චිත්‍රපටයේ ඉන්න Felicity Jones නම් නිළියත් සුප්‍රසිද්ධ නලුවන් දෙපළක් වන Ben Kingsley හා Anthony Hopkins වත් මෙහි දැකගන්න පුලුවන්.මේක බෙදාහැරලා තියෙන්නේ Open Road Films විසින්.
කතාව ගැන කියනවනම් කේසි ස්ටයින් (Nicholas
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක