Latest Subtitles :
Recent Movies

Pagadi Aattam (2017) සිංහල උපසිරැසි සමඟ

මෑතකද බලපු විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක් වුන Dhuruvangal Pathinaaru (2016)  හි ප්‍රධාන චරිතය නිරූපණය කල Rahman  මේ චිත්‍රපටයෙත් පොලිස් පරීක්ෂක චරිතෙටම එක් වෙලා තියෙනවා.ඔහුගෙ රංගනය කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවනේ.මෙය ත්‍රිලර් කාණ්ඩය යටතට වැටිලා තියෙන නිසා ප්‍රධාන චරිතය වෙච්ච රහමන්ට අමතරව අලුත් මුහුණු කිහිපයක් බලාගන්න පුලුවන්. කතාවෙ කුතුහලය ‍රැකගන්න ඕන නිසා මං මෙහෙම කියන්නම්.සූර්යා කියන්නෙ ධනවත් පවුල් පසුබිමක් තියෙන සෙල්ලක්කාර තරුණයෙක්.මෙයාගෙ අතෙ මුදල්,බලය යහමින් ගැවසෙන නිසාත් ගැහැනු ළමයිව දාගන්නවා කියන්නෙ මෙයාට හරි සිම්පල් වැඩක්.ඒකේ ප්‍රතිඵලයල් විදිහට මෙයාට ගැහැණු ළමයි බර ගානක් පෙම්වත

Lion (2016) සිංහල උපසිරැසි සමඟ

Garth Davis අධ්‍යක්ෂණය කළ පලමු චිත්‍රපටය වන Lion,IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.0 ක ඉහළ ලකුණු අගයකුත් Rotten Tomatoes හි 86% ක් වැනි ඉහළ අගයක් ලබාගෙන තියෙනවා.තිර රචනය Luke Davies විසින් වන අතර නිෂ්පාදනය සඳහා Iain Canning,Angie Fielder, Emile Sherman යන ත්‍රිත්වය එකතු වෙලා තියෙනවා.Saroo Brierley හා Larry Buttrose විසින් රචිත "A Long Way Home" නම් සත්‍ය කතාවක් මේ සඳහා පාදක වී තිබෙනවා. මෙය පලමුවර 2016 වසරේ සැප්තැම්බර් 10 වන දින Toronto International Film Festival හි ලොව පුරා ප්‍රදර්ශනය කිරීම ඇරඹුනා.අවසානයේ ලොව පුරා ප්‍රදර්ශන වලින් පසු චිත්‍රපටය නිපදවීමට වැය වූ මුදල මෙන් හය ගුණයක මුදලක් උපයමින් මේ
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google