Latest Subtitles :
Recent Movies

Mortal Kombat (2021) සිංහල උපසිරැසි සමඟ

 අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ පැවති විදුලි කප්පාදුවක් හින්දා උපසිරැසිය අරන් එන්න පැය කිහිපයක පමාවක් සිදුවුනා.ඔන්න කොහොමහරි අද උදේ (23.04.21 )නිකුත් වෙච්ච Mortal Kombat චිත්‍රපටයේ උපසිරැසි අරගෙන මං ආවා.අතිශය ජනප්‍රිය Video Game Franchise එකකින් වගේම Animation Movie Franchise එකක් විදියට ‘Mortal Kombat’ හඳුන්වන්න පුළුවන්. ‘Mortal Kombat’ වැඩි වශයෙන්ම පරිඝණක ක්‍රීඩාවක් විදිහට ජනප්‍රිය වුනේ මේකේ තියන දරුණු ගතිය නිසාමත්, අන්තර්ගත සටන් ජවනිකා ගොඩක් ආකර්ෂණීය ලෙස හදලා තිබ්බ නිසාමයි. මේකෙ මීට කලිනුත් Live Action ෆිල්ම් දෙකක් නිකුත් වුනා Mortal Kombat නමින්. පලමුවැන්න 1995 වසරේදීත්,

The Marksman (2021) සිංහල උපසිරැසි සමඟ

 ඔන්න කාලෙකට පස්සේ ලියාම් නීසන්ගේ චිත්‍රපටයක් අරගෙන ආවා. Mystic River (2003),Letters from Iwo Jima (2006) හා American Sniper (2014) වැනි චිත්‍රපටවල නිෂ්පාදනයට එකතු වී Academy Award for Best Picture සම්මානය සදහා තෙවරක් නිර්දේශ වුණු Robert Lorenz ගේ අධ්‍යක්ෂණයෙන් පැමිණි The Marksman චිත්‍රපටයේ රංගනය සඳහා ලියාම් නීසන් සමඟින් සුප්‍රකට Vikings රූපවාහිනි කතාමාලාවේ ලැගතා චරිතයට පණ පෙවූ Katheryn Winnick ද Juan Pablo Raba,Teresa Ruiz එකතු වෙනවා.මෙහි ධාවන කාලය මිනිත්තු 108 ක් වන අතර ක්‍රියාදාම,ත්‍රාසජනක කාණ්ඩය ඔස්සේ වර්ගීකරණය වෙනවා.කතාව පැත්තට හැරුනොත් ජිම් හැන්සන් කියන්නෙ ස්නයිපර් කෙනෙක් විදිහට ස
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google