Latest Subtitles :
Recent Movies

Mahira (2019) සිංහල උපසිරැසි සමඟ

කන්නඩ සිනමාව දැන් දැන් හොඳ නිර්මාණ බිහිවෙනවා කියන එක ඔබ හොඳින් දන්නා කාරණයක් නේ,කාන්තා චරිතයක් මූලික කරගත් චිත්‍රපට ගොන්නට අලුතෙන්ම එකතු වූ චිත්‍රපටයක් අරගෙනයි අද මං ආවේ.මේක Action,Thriller කියන කාණ්ඩයට වර්ගීකරණය වෙච්ච චිත්‍රපටයක්.මහේෂ් ගවුඩා විසින් තමයි කතාව රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Jackfruit Productions බැනරය යටතේ විවේක් කොඩප්පා විසින් නිෂ්පාදනය කරලා තියෙනවා. මෙහි රංගනයෙන් බ්‍රසීලියානු ගායිකා Virgina Rodrigues සමගින් Chaitra Aachar ප්‍රධාන චරිත වලට එක් වෙනවා. සෙසු චරිත වලින් Balaji Manohar, GopalKrishna Deshpande, K P Sridhar, Babu Hirannaiah, Apoorva Soma Saakre, Shaukat Ali

Anjaam Pathiraa (2020) සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් ආයිමත් පාරක් ආවා තවත් ත්‍රිලර් චිත්‍රපටයක් අරගෙන. මේක නම් ඉතිං එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි දාම ඝාතකයෙක්ගේ කතාවක්. සාම්ප්‍රදායික මලයාලම් පරිසරයෙන් ඔබ්බට ගිය එකක්.මං වගේම ත්‍රිලර් චිත්‍රපට ලෝලියෝ එනකම් මඟ බලන් හිටපු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.අපි එහෙනම් දැන් චිත්‍රපටය දිහාවට හැරෙමු.සාමාන්‍යයෙන් අපරාධ ගවේෂණය කරන කතා ගත්තහම ගොඩක් ඒවා එකම ටයිප් එකට යන්නෙ.මුල ඉදන්ම කතා නායකයා තමයි පෙරමුණේ ඉන්නෙ,එයාට ඉහළින් වෙන කෙනෙක් නෑ.ඒ අස්සෙන් තව ඔය වගේම කතා නායිකාවකුත් ඉන්නවා,එයත් එච්චරම තමයි.එක එක ජාතියෙ වැඩකට නැති පඩි වදන් වගේම දුෂ්ටයවත් නිකං ජේත්තුකාර ස්වරූපයකින් තමයි ඉදිරිපත් කරන්නේ.සමහර ඒවල

Aswathama (2020) සිංහල උපසිරැසි සමඟ

ගූගල් මනාප ප්‍රතිශතය 94% ක් සමඟින් IMDb මීටරය 7.4කට කරකවන්න සමත් වෙච්ච Action,Thriller,Mystery චිත්‍රපටයක් වන Aswathama තෙලිඟු චිත්‍රපටය අරන් තමයි අද මං ආවේ.Aswathama චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ramana Teja විසින්,මේක එයාගෙ මංගල චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනවා.Ira Creations යටතේ Usha Mulpuri තමයි මෙහි නිෂ්පාදන වැඩ කටයුතු කරලා තියෙන්නෙ.ඇයම තමයි Nartanasala (2018) හා  Chalo (2018) යන චිත්‍රපටවලත් නිෂ්පාදනයෙන් එකතු වෙලා තිබුනේ. අනික් විශේෂ දේ තමයි මේ චිත්‍රපටය ද්විත්වයේම රංගනයෙන් දායක වන්නෙ Naga Shaurya විසිනුයි. මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් හුරු පුරුදු මූණු කිහිපයක්ම දැකගන්න පුලුවන්,ඒ අතර

HIt (2020) සිංහල උපසිරැසි සමඟ

Iravukku Aayiram Kangal(2018) චිත්‍රපටයෙන් පස්සේ කට්ටියට හොද Thriller එකක් ගේන්න බැරි වුන එකේ අද හොඳ  Crime,Thriller,Mystery ටයිප් එකේ තෙලිඟු චිත්‍රපටයක් අරගෙන ආවා ඔන්න.මේ කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Sailesh Kolanu විසින්.අධ්‍යක්ෂක මහත්තයගේ පලවෙනි ෆිලුම තමයි මේක.පලවෙනි එක කියල නෑ මිනිහා ෆිල්ම් එක ගොඩ දාලා තියෙනවා.එතකොට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ අපේ  Natural Star නානි විසින්.එයා කලින් නිෂ්පාදනය කරපු Awe! කියන ත්‍රිලර් චිත්‍රපටය මතක ඇතිනේ,ඒක විචාරක ප්‍රසාදයත් දිනාගත්තනේ.HIT (2020) එක තමයි නානිගෙ දෙවනි නිෂ්පාදන දායකත්වය දක්වපු ෆිල්ම් එක වෙන්නේ.ඔයාලා HIT ට්‍රේලර් එක බැලුව

Love Mocktail (2020) සිංහල උපසිරැසි සමඟ

   IMDB - 9.3/10 Google Users - 99% #Blockbuster_Hit #Hilarious_firstHalf #Emotional_secondHalf #Recommended_Movie මේ අවුරුද්දෙ එනකම් ඉවසිල්ලෙන් බලන් ඉන්න ඉංග්‍රීසි නොවන ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් ගොඩ දෙනෙක්ගේ උත්තරේ තමයි KGF Chapter 2.හැබැයි ඒක කන්නඩා ෆිල්ම් එකක්.අද මම අරගෙන ආවෙත් 2020 වසරේ සාර්ථක අන්දමින් තිරගත වෙන Blockbuster Hit වෙච්ච කන්නඩා භාෂාවේ සුපිරිම සුපිරි Romance ෆිල්ම් එකක්. Pyaar Prema Kaadhal (2018) චිත්‍රපටෙයෙන් පස්සෙ තමයි මෙහෙම ආදර කතාවකට උපසිරැසි කලේ.මම වැඩිපුර Romance ටයිප් එකේ ෆිල්ම් නොබැලුවත් මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක බලනකොටම ආස හිතුනා,ඒ තරමටම හිත

Foxtrot Six (2019) සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ කම්මැලි නැතුව බලන්න පුලුවන් හොඳ Sci-fi,Action ගණයට වැටෙන ඉන්දුනීසියානු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Randy Korompis විසින්. නිෂ්පාදනය Terminator 2: Judgment Day ගෙනා Mario Kassar විසිනුයි. එමෙන්ම සටන් ජවනිකා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raid චිත්‍රපට ද්විත්වයේ සටන් අධ්‍යක්ෂණය කළ වගේම රංඟනයෙන් දායක වූ සුප්‍රකට ඉන්දුනීසියනු සටන් ශිල්පී Iko Uwais ප්‍රමුඛ කණ්ඩායමයි. ක්‍රියාදාම ජවනිකා ගැන ඒකෙන් හිතාගන්නකෝ.රංගනයෙ� ��් Oka Antara, Julie Estelle, Verdi Solaiman, Arifin Putra යන අය දායක වෙනවා. ලැබෙන ආරංචි වලට අනුව CGI තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කල පලමු ඉන්දුනීසියානු ක්‍රියාද
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google