Latest Subtitles :
Recent Movies

Anjaam Pathiraa (2020) සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනම් ආයිමත් පාරක් ආවා තවත් ත්‍රිලර් චිත්‍රපටයක් අරගෙන. මේක නම් ඉතිං එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි දාම ඝාතකයෙක්ගේ කතාවක්. සාම්ප්‍රදායික මලයාලම් පරිසරයෙන් ඔබ්බට ගිය එකක්.මං වගේම ත්‍රිලර් චිත්‍රපට ලෝලියෝ එනකම් මඟ බලන් හිටපු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.අපි එහෙනම් දැන් චිත්‍රපටය දිහාවට හැරෙමු.සාමාන්‍යයෙන් අපරාධ ගවේෂණය කරන කතා ගත්තහම ගොඩක් ඒවා එකම ටයිප් එකට යන්නෙ.මුල ඉදන්ම කතා නායකයා තමයි පෙරමුණේ ඉන්නෙ,එයාට ඉහළින් වෙන කෙනෙක් නෑ.ඒ අස්සෙන් තව ඔය වගේම කතා නායිකාවකුත් ඉන්නවා,එයත් එච්චරම තමයි.එක එක ජාතියෙ වැඩකට නැති පඩි වදන් වගේම දුෂ්ටයවත් නිකං ජේත්තුකාර ස්වරූපයකින් තමයි ඉදිරිපත් කරන්නේ.සමහර ඒවල

Aswathama (2020) සිංහල උපසිරැසි සමඟ

ගූගල් මනාප ප්‍රතිශතය 94% ක් සමඟින් IMDb මීටරය 7.4කට කරකවන්න සමත් වෙච්ච Action,Thriller,Mystery චිත්‍රපටයක් වන Aswathama තෙලිඟු චිත්‍රපටය අරන් තමයි අද මං ආවේ.Aswathama චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ramana Teja විසින්,මේක එයාගෙ මංගල චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනවා.Ira Creations යටතේ Usha Mulpuri තමයි මෙහි නිෂ්පාදන වැඩ කටයුතු කරලා තියෙන්නෙ.ඇයම තමයි Nartanasala (2018) හා  Chalo (2018) යන චිත්‍රපටවලත් නිෂ්පාදනයෙන් එකතු වෙලා තිබුනේ. අනික් විශේෂ දේ තමයි මේ චිත්‍රපටය ද්විත්වයේම රංගනයෙන් දායක වන්නෙ Naga Shaurya විසිනුයි. මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් හුරු පුරුදු මූණු කිහිපයක්ම දැකගන්න පුලුවන්,ඒ අතර

HIt (2020) සිංහල උපසිරැසි සමඟ

Iravukku Aayiram Kangal(2018) චිත්‍රපටයෙන් පස්සේ කට්ටියට හොද Thriller එකක් ගේන්න බැරි වුන එකේ අද හොඳ  Crime,Thriller,Mystery ටයිප් එකේ තෙලිඟු චිත්‍රපටයක් අරගෙන ආවා ඔන්න.මේ කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Sailesh Kolanu විසින්.අධ්‍යක්ෂක මහත්තයගේ පලවෙනි ෆිලුම තමයි මේක.පලවෙනි එක කියල නෑ මිනිහා ෆිල්ම් එක ගොඩ දාලා තියෙනවා.එතකොට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ අපේ  Natural Star නානි විසින්.එයා කලින් නිෂ්පාදනය කරපු Awe! කියන ත්‍රිලර් චිත්‍රපටය මතක ඇතිනේ,ඒක විචාරක ප්‍රසාදයත් දිනාගත්තනේ.HIT (2020) එක තමයි නානිගෙ දෙවනි නිෂ්පාදන දායකත්වය දක්වපු ෆිල්ම් එක වෙන්නේ.ඔයාලා HIT ට්‍රේලර් එක බැලුව
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google