
Hours (2013) සිංහල උපසිරැසි සමග

සත්‍ය කතාවක් පාදක වූ සුප්‍රකට නළු පෝල් වෝල්කර් රංගනයෙන් දායක වන "හවර්ස්" චිත්‍රපටය තමයි අද අරගෙන ආවෙ.මම නෝලන් හේයස්.අද හිරු පායලත් නෑ,මම මගේ ගර්භනී බිරිදව නිව් ඔර්ලීන්ස් රෝහල වෙත ඉක්මනින්ම අරගෙන ගියා.එහෙත් සිද්ද වුනේ මම හීනෙකින්වත් නොහිතපු දෙයක්, දරුණු කතරිනා සුළි කුණාටුව රෝහල ආක්‍රමණය කලා.එමෙන්ම මගේ බිරිද සිගිති දියණියක්ව ප්‍රසූත කරලා.ගත වූයේ නිමේෂයයි.විදුලිය බිද වැටී ගිහින්,හැම තැනම ගං වතුරින්ම පිරී ගොස්.මට කොහොමින් හෝ සිගිති දියණියගේ ජීවිතය ගලවා ගත යුතුයි.ජීවිතටත් මරණයත් අතර තීරණයක්....තත්පර යෙන් තත්පරය ගෙවී ගොස් සිතාගත නොහැකි හෝරා බවට පත් වෙයි.මේ මගේ කතාවයි.තවත් චිත්‍රපටයක් සමගින් ඉක්ම
The Walking Dead (2013) S04E03 සිංහල උපසිරැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ තුන්වෙනි දිගහැරුම අරගෙන එන්නේ දැඩි ප්‍රමාදවීම් ගණනාවකටම පසුවයි,හදිසියේ ඇති වූ අතේ ආබාධ තත්වයක් හා කාර්යබහුලත්වය මීට හේතු ලෙස දක්වන්න පුලුවන්,කමක් නෑ.කතාව ගැන කියනවනම් දෙවන කොටස බැලුවනම් ඒක ඉවර වුනේ මාරාන්තික කැස්සකින් පසුවී කේරන් හා ඩේවිඩ් යන දෙදෙනා මරා දමා ගිනි තබා පුළුස්සා ඇති අයුරු ටයිරීස් විසින් දුටු පසුවයි.අද කතාවේ වෙන්නේ මේ සිදුවීම පිලිබදව රික් හා ටයිරීස් අතර වාදයක් ඇතිවී රණ්ඩුව දුරදිග යනවා.පස්සේ කොහොමින් හෝ සමාදාන වෙනවා.කලින් සදහන් කල රෝගය සිරකුටියේ ගොඩක් දෙනා අතර පැතිර ගිහිනුයි දැන් තියෙන්නේ.ඉන් බේරි සිටින්නේ ස්වල්ප ප්‍රමාණයක් විතරයි.මේ රෝගය සදහා ප්‍රතිකාර ස
Labels:
The Walking Dead
Despicable Me 2 (2013) සිංහල උපසිරැසි සමග

මේ වසරේ බොක්ස් ඔෆිස් වාර්තාතබමින් පළමු චිත්‍රපටිය මෙන්ම දෙවැනි චිත්‍රපටියද වැඩි ජනතා ආකර්ෂනයක් ලබමින් තිරගත වුන සුපිරි ගණයේ චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ.පළමු චිත්‍රපටිය ඔබ නැරබුවා නම් දකින්න ඇති ගෘ කියන්නේ නපුරු දරුණූ හොරෙක් නේ.එත් මාගෝ,ඇඩ්නස් ඊත් කියන ළමයි තුන්දෙනා ගෘ ගේ නපුරු ගතිවලින් ගලවගන්නවා නේ.දැන් ගෘ නපුරු වැඩ අතහැරලා එයාගේ මහාචාර්ය වරයායි එතකොට අර ගෘගේ කහාපාට යාළුවෝ සෙට් එකත් එක්ක පොඩි ජැම් ව්‍යාපාරයක් කරගෙන යනවා.මේ අතර වාරයේදි නගරයට තවත් කලින් ගෘ වගේම දක්ෂ හොරෙක් එනවා.දුෂ්ටයන්ව අල්ලන සංගමයක් විසින් නැවත ගෘව හොයාගෙන ඇවිත් මේ හොරාව අල්ලන්න උදව් ඉල්ලනවා.මොකද කලින් ගෘ හොරවැඩ කරලා ති
Labels:
ඇනිමේෂන්,
පවුලේ සැමට,
හාස්‍යජනක,
ළමයින්ට
The Walking Dead (2013) S04E02 සිංහල උපසිරැසි සමග

හඹා එන මරණයේ අද කොටස ගැන කියනවනම් රික් හා කණ්ඩායම් සිටින සිරගෙදරට නොසිතූ විරූ සොම්බි ආක්‍රමණයක් එල්ලවෙන අතර මාරාන්තික උණ රෝගයක්ද පැතිර යනවා.එසේම සිරභූමියේ වැට සොම්බි මිනිසුන් විසින් බිම හෙලා දැමීමට සැරසෙනවා,රික් ඇතුලු පිරිස මේ උවදුරු වලින් කෙසේ ජීවිතය ගලවා ගනීවිද? මිෂෝන් හට දිවි ගලවා ගත හැකිවේවිද? යන්න දැනගන්න නම් ත්‍රාසය,භීතිය,පිරි දෙවනි කොටස නරඹන්න.එහෙනම් තෙවනි කොටසින් ලබන සතියේ හමුවෙමු!
350MB Torrent File
130MB Torrent File
185MB Direct Links
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
Labels:
The Walking Dead
Man of Steel (2013) සිංහල උපසිරැසි සමග
.jpg)
සුපර් මෑන් නම් ලොව ප්‍රසිද්දම කොමික් චරිතය බිහිවුනේ 1933 දී Jerry Siegel විසිනුයි. මේ Man of Steel චිත්‍රපටිය 2013 ජූනි මාසේ එළිදැක්වුවේ සුපර්මෑන් චරිතය නිර්මාණය කරලා අවුරුදු 75 ක් සැමරීම වෙනුවෙනුයි.
මේ චිත්‍රපටියේ සුපර් මෑන් ගේ චරිතයට පණපොවන Henry Cavill තමයි මුල්ම ඇමරිකානු නොවන නළුවා වෙන්නේ සුපර් මෑන් චරිතයට දායකවෙන. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඒ වගේම මේ චිත්‍රපටයේ ඔයාලට දැකගන්න පුළුවන් සුපර් මෑන් ගේ අලුත්ම ඇඳුම (costume ). මේ අලුත්ම ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ 2011 වසරේදී DC කොමික්ස් විසින් ප්‍රති නිර්මාණය කරපු "The New 52" කොමික්ස් පොත් පෙලෙහි සුපර් මෑන් ගේ ඇඳුමයි. ඒ වගේම චිත්‍රපටියේ ප්
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
පවුලේ සැමට
The Walking Dead (2013) S04E01 සිංහල උපසිරැසි සමග

අද අරගෙන එන්නේ IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.7 වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් වෝල්කින් ඩෙඩ් (හඹා එන මරණය) කතාමාලාවේ සිව්වන කතා සමයත් අරගෙනයි,කට්ටියට මතක ඇති මෙහි තුන්වන කතා සමයත් සූම් අඩවිය තුලින් අපි ලබාදුන්නා.කතාවේ සාරාංශය ගැන කියනවනම් රික් ඇතුළු පිරිස හඹා එන මරණයෙන් ගැලවීමට දරන උත්සහය තමයි මේ කතාව පුරාවටම ඉදිරිපත් කරන්නේ.තව දෙයක් කියන්න තියෙනවා මේ කතා සමයෙදී ඉදිරියේදී ඔබට අලුත් සොම්බි විශේෂයකුත් දැකගන්නට ලැබේවී.
අද කතාව ගැන කියනවනම් රික් ඇතුලු පිරිස සිරගෙදර තුල මාසයක් පමණ රැදී සිටින අතර ඔවුන්ට අවශ්‍ය භාන්ඩ සොයා ඩැරල් ඇතුලු පිරිස පිටත්ව යනව.ඔවුන් හට කුමක් සිදුවේවිද? තව නම් කියන්න යන්න
Labels:
The Walking Dead
The Call (2013) සිංහල උපසිරැසි සමග

මේ චිත්‍රපටියේ සම්පුර්ණ විනාඩි 90ක කාලය පුරාම ඔබව කුතුහලයෙන් තියන්න අනිවාර්යෙන් සමත්වේවි.කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් මේ කතාව ගෙතිලා තියෙන්නේ 911 හදිසි ඇමතුම් එකක වටා. ජොර්ඩන් කියන්නේ එතන වැඩ කරන කෙනෙක්.එයාට දිනක් හදිසි ඇමතුමක් එනවා එකේ ගැණු ළමයෙක් කතා කරන්නේ එයාව පැහැරගන්න නිවසට කෙනෙක් ඇවිල්ලා කියලා මේ 911 අංකයට කතා කරනවා.මේ ඇමතුම ලැබෙන්නේ ජොර්ඩන්ට.ජොර්ඩන්ග� ��න් සිදුවු පොඩි අත්වැරදිමක් නිසා මේ ළමයාව අර පැහැරගන්න ආව පුද්ගලයා පැහැරගෙන යනවා.පස්සේ ආරංචිවෙනවා ඒම ගැණු ළමයාව මරලා දාලා කියලා.මේ නිසා ජොර්ඩන් මානසිකව වියවුල් තාවයකට පත්වෙනවා.තමන්ගේ රැකියාව උන 911 ඇමතුම් වලට උත්තර ලබා දිමෙන් ඇය සමුගෙ
Warm Bodies (2013) සිංහල උපසිරැසි සමග

මගේ නම R,මම සොම්බි කෙනෙක්.මොනවද මම මේ කරන්නේ? මට ඕන මිනිස්සු සමග සම්බන්ද වෙන්නයි.මම ජීවත් වෙන්නේ ගුවන් තොටුපලක.සොම්බි මිනිසුන් ඇරුනම මේ ලෝකයේ ඉතුරු වෙලා ඉන්නේ මිනිසුන් කිහිප දෙනෙක් පමණයි.එක දිනක සොම්බි මිනිසුන් කිහිප දෙනෙක් මනුෂ්‍ය පිරිසකට පහර දෙන්න යන විට R ට ජූලි කියල තරුණියක්ව මුනගැහුණා.R ඇයව ඔවුන්ගෙන් බේරගත්තා.පසුව ඔවුන් දෙදෙනා ආදරෙන් බැදෙනවා.අවසානයේ මොවුන්ගේ ආදරයට කුමක් වේවිද? "ඔහු තවමත් මල සිරුරකි,නමුත් ඔහු උණුසුම් වේ." IMDB ශ්‍රේණිගත කිරීම් හි 7.0 වැනි ඉහල අගයක් ලබා ගත් මෙය ඔබත් නරඹන්න,එහෙනම් දැනට සමුගන්නවා.තවත් චිත්‍රපටයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු.
(function(d,s,id){var js,stag
Ek Thi Daayan (2013) සිංහල උපසිරැසි සමග

අද මම අරගෙන එන්නේ මගේ 80 වැනි උපසිරැසි නිර්මාණය,මේ ෆිල්ම් එක ගැන අද දවල් තමයි හෙඩ්ස් කිව්වේ.මේ ෆිල්ම් එකේ හොද පිටපතක් අන්තර්ජාලෙට නිකුත් වුනෙත් අද තමයි.චිත්‍රපටය ගැන කියනවනම් මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ ඉම්රීන් හෂීම්.මේ චිත්‍රපටයට බොක්ස් ඔෆීස් වාර්ථා හමුවේ සාර්ථක වෙන්නත් හැකියාව ලැබුනා.මේ චිත්‍රපටය ත්‍රාසජනක,හොල්මන්, ප්‍රේම වෘන්තාත්ත යටතේ වර්ගකරන්න පුලුවන්.එහෙනම් කතාව ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ,චිත්‍රපටය අරගෙන බලලා,උපසිරැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.එහෙනම් තවත් චිත්‍රපටයක් සමග මුණගැසීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා.
(function(d,s,id){var js,stags=d.getEleme
Commando (2013) සිංහල උපසිරැසි සමග

ඔයා කවදහරි අඩි 20,500ක් උඩ ඉදන් පැනලා තියෙනවද....කිලෝ 65ක් අරගෙන?පැරා කොමන්ඩෝ භටයෙකුට ඒ වගේ පැනිලි 5ක්
පමණ කරන්න තියෙනවා ඔහුගේ පුහුණු වීම් කාලය තුල.එක පාරක් ඔවුන් එක අදුරු රෑක තමයි පැනීම සිදු කරන්නේ.කෙනෙක්,සියළුම යුධ ආම්පන්න සන්නන්ද වෙනවා.කිලෝ 50ක බරක් අරගෙන කිලෝමීටර් 60ක් පයින් යනවා,ඒ බරම අරගෙන කිලෝමීටර් 20ක් පමණ නගිනව.අවි වර්ග 22ක් පමණ හසුරුවනවා,මුහුදේ පතුලටම කිමිදෙනවා,මේක තමයි කොමාන්ඩෝ භටයෙකුගේ දවසක දින චරියාව.අවි ගත්ත මිනිසුන් එක්ක අවි නැතුව සටන් කරනවා,සතුරු සීමා වලට ඇතුලු වෙලා ඔවුන්ව වනසලා දානවා.ඒක කොමන්ඩෝ භටයෙක්ගේ දවසක වැඩක්ද?ඉර එලියටවත් ලගා වෙන්න බැරි තැන් වලට කොමාන්ඩෝ
භටයෙක්ට ලගා වෙ
Labels:
ක්‍රියාදාම,
හින්දි
Arrow (2013) S01 E22 සිංහල උපසිරැසි සමග

අද කොටසින් ඔබට ඇරෝ කතා මාලාවේ රසවත්ම රහස් කිහිපයක් දැනගන්න පුලුවන් වෙනවා.රොබර්ට් ක්වීන් හා මැල්කම් මර්ලින් අතර ඇති වූ ගනුදෙනුව කුමක්ද? වෝල්ටර් මෝරා ක්වීන් හට සමාවක් දේවිද? කවුද මේ හිස් වැසුම් කරුව අනුගමනය කරන අනිත් හිස් වැසුම් කරු? මර්ලින් තම රහස් මකා දැමීමට කුමන පියවරක් අනුගමනය කරාවිද? තම මවගෙන් රහස එලිකරගැනීමට ඔලිවර් හා ඩිගල් කුමක් කරාවිද? ඔලිවර් හා ලෝරෙල් නැවතත් පෙමින් බැදේවිද? මේ හුඩ් කවුද කියලා අද කෙනෙක් දැනගන්නවා,ඒක තමයි අද කොටසේ හොදම හරිය ඒ වගේම ඔලිවර් දූපතේ ඉද්දී සිදුවුන සිදුවීම් කිහිපයකුත් ඔබට බලාගන්න පුලුවන්.එහෙනම් ඇරෝ කතාමාලාවේ අවසන් කොටසින් හැකි විගසම හමුවෙමු.
සිංහල උපසිරස මෙ
Labels:
TV
3G - A Killer Connection (2013) සිංහල උපසිරැසි සමග
.jpg)
ඔන්න අද තවත් අළුතින්ම නිකුත් වුනු හින්දි චිතුපටයකට සැංහල උපසිරැසි අරන් ආවා ... මේක ගොඩක්ම Table 21 චිත්‍රපටයට සමානයි.... ඒ වගේම එහි වගේම වර්තමාන සමාජයට පිළිලයක් වෙලා තියෙන මාතෘකාවක් ගැන තමා මේ චිත්‍රපටයේ කියවෙන්නේ... ඒ වගේම මෙම චිත්‍රපටයේ දර්ෂණ දෙක තුනක් නිසා මම මේක වැඩිහිටියන්ට පමණක් සීමාවෙනවා... නමුත් මේය හැමෝටම නරබන්න පුළුවන් වුනානම් වටිනවා කියලා මම භය නැතුව කියනවා.... ඒ වගේම රේටින්ග්ස් චෙක් කරලා චිත්‍රපට නරඹන අයට මෙහි රේටින්ග්ස් අඩු වුනාට තාක්ෂණය හා ගුණාත්මක බව Table 21 තරම්ම වගේ තියෙනවා...
චිත්‍රපටය පටන් ගන්නේ ආදර හමුවකින් මේම හමුව ඉවර වෙනනත් කලින් පෙම්වතා පෙම්වතියට අහැට අනිනවා.... ප
Labels:
ත්‍රාසජනක,
විද්‍යාත්මක,
හින්දි,
හොල්මන්
The Last Stand (2013) සිංහල උපසිරැසි සමග

චිත්‍රපටය දෙසට හැරෙමු සරල කතාවක් ලොකු පොඩි හැමට එකට ඉදගෙනකිසිම ගැටළුවක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්! ලාස් වේගාස් වලින් මරණ දණ්ඩණයට නියම වු සිරකරුවෙක් පැනලා යනවා ... මොහු ඉතාමත් භයානක වගේම උපක්රමශිලි කෙනෙක් මොහුගේ සැලසුම් නිසා පොලිසිය වගේම FBI එකත් හොල්මන් වෙනවා... අන්තිමට මොහු දේශසීමාව පහුකරන්න යන කතාව තමා චිත්‍රපටය පුරාවට තියෙන්නේ ... මම ඔය කතාව සදහන් කරේ හතුරු චරිතයේ පැත්තෙනුයි.. ඔයාලා හැමෝම මේක නරබයි කියලා හිතනවා............
සිංහල උපසිරැසි මෙතැනින් ගන්න
1.7GB (BRRIP) Torrent File
900MB (BRRIP) Torrent File
900MB Direct Links
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
ත්‍රාසජනක
Hannibal (2013) S01 E03 සිංහල උපසිරැසි සමග

FBI නියෝජිත විල් ග්රැහැම් හට මිනිමැරුම් සිදුවීමෙන් අනතුරුව ඇති විස්තර අනුව එම අපරාදය නැවත සිතින් නිර්මාණය කිරීමේ හැකියාවක් ඔහු සතුව තිබෙනව.FBI එකේ නියෝජිත ජැක් ක්‍රෝෆෝඩ් ඔහුගේ මේ හැකියාව ගැන වැඩි උනන්දුවක් දක්වනවා.විදුහලක ගැහැණු ළමුන් අතුරුදන්වීම සම්බන්දව ජැක් හා විල් පරීක්ෂන අරඹනවා.එලෙසම විල් හට මනෝ චිකිත්සකයෙකු වී ඩොක්ටර් හනිබල් ලෙක්ටර්ගෙද උදව් ලැබෙනවා.ගෝනෙකුගේ ඔළුවක උල තබා පෙනහැලි ඉවත් කර මිනිමැරිමක් ඔවුන්ට දක්නට ලැබෙනවා.පසුව පෙන්වනු ලබනවා ලෙක්ටර් පෙනහැලි ආකරයක දෙයක් පිසිනවා.ග්රැහැම් හිතන විස්තර වලට අනුව කෙනෙකු සොයා ඔවුන් ජල නල කාර්මික ස්ථානයකට ගමන් ගන්නවා.පසුව තමන් සැක කල පුදගලයා තමය
Kill 'Em All (2013) සිංහල උපසිරැසි සමග

කතාව ගැන කියනවනම්,විවිධ රටවලට අයත් දක්ෂ කුළියට මිනීමරන්නන් අට දෙනෙක්ව එක්තරා කණ්ඩායමක් පැහැර ගන්නවා. මේ කණ්ඩායම විශාල සාමාජිකයන් සංඛ්‍යාවකගෙන් යුතු කණ්ඩායමක් වෙනවා. මෙලෙස මේ කණ්ඩායම ලෝකයේ ඉහළ ගණයේ කුළී මිනීමරන්නන් අට දෙනෙක්ව පැහැරගෙන ඇවිල්ලා එක කුටියකට දානවා. මේ කුළී මිනීමරන්නන් අතරින් දෙදෙනා බැගින් තෝරාගෙන ඔවුන්ට සටන් කරන්න දෙනවා. ඒ තෝරගන්නෙත් අපූරු ක්රමයකටයි. හැබැයි මේ සටන ප්‍රතික්ෂේප කළොත් ඔවුන්ටත් මරණය හිමිවෙනවා. ඉතින් මේක ජීවිතය වෙනුවෙන් කරන සටනක් ලෙස හැදින්වුවොත් නිවැරදියි කියලා මම හිතනවා. අර කණ්ඩායමේ නායකයා මොවුන්ගෙන් අන්තිමට බේරෙන කෙනාව නිදහස් කිරීමට පොරොන්දු වෙනවා. ඉතින් මෙලෙස අ
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
ත්‍රාසජනක
Hannibal (2013) S01 E02 සිංහල උපසිරැසි සමග

ත්‍රාසජනක සිදුවීම් මාලාවකින් සමන්විත හනිබල් කතාමාලාව NBC නාලිකාවේ තමයි විකාශය වෙන්නේ.මෙම කතාමාලාව සදහා පාදක වෙලා තිබෙන්නේ තෝමස් හැරිස්ගේ "රෙඩ් ඩ්‍රැගන්"නම් නව කතාවයි.මෙහි කතාව ගෙතී ඇත්තේ කතා නායකයින් වන FBI විශේෂ පරීක්ෂකවරයෙක් වන විල් ග්රැහැම් හා මනෝ චිකිත්සකයෙක් වන ඩොක්ටර් හනිබල් ලෙක්ටර් යටතේය.කොටස් දහතුනකින් යුත් මෙම කතාමාලාව නිර්මාණය කර ඇත්තේ බ්‍රයන් ෆූලර් විසින්ය.
කතාවේ සාරාංශය ගැන කියනවනම් රහස් පරීක්ෂක විල් ග්රැහැම් දරුණු මිනීමරුවන් දඩයම් කරන්නෙක්.මිනිමැරු� ��් විශ්ලේෂණය කිරීම සදහා ඔහු යොදාගන්නේ ඔහුට ආවේණික වු ඔහුගේ සීතිමේ හැකියාවයි.සංකිර්ණ අබිරහස් විසදිය හැකි වන්නේ මොහුට පමණක් වී
Arrow (2013) S01 E19 සිංහල උපසිරැසි සමග

වර්ටිගෝ මත් ද්‍රව්‍ය කට්ටියට මතක ඇතිනේ,ඒ වගේම වර්ටිගෝ බෙදාහරින කවුන්ට්වත්,ස්ටාර්ලින් නගරයට ආ මේ මාරක මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා සැපයීම ඔලිවර් නතරකල බව ඔයාලා දන්නවනේ.අද කොටසෙදී වර්ටිගෝවල අලුත් පෙති වගයක් ගන්න තරුණියක් පාරෙදී කාර් එකක හැපී මිය යනවා.එතකොට වරක් නැති කල වර්ටිගෝ මත්ද්‍රව්‍ය නැවත ස්ටාලින් නගරෙට ආවේ කොහොමද? මොකක්ද මේ වර්ටිගෝ වල අලුත් ප්රභවය? එය දියුණු කර නිපදවන්නේ කවුද? ඒ වගේම ඔලිවර් හුඩ් වෙන්න පුහුණුව ලැබුනේ කොහොමද කියලත්,ඔහුට දුනු ශිල්පය පුහුණු කරන්නේ කවුද කියලත් අද කොටසින් බලන්න පුලුවන්.එහෙනම් උපසිරැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.මෙහි මීලග කොටසින් ඉක
Labels:
TV
The Walking Dead (2013) S03 E16 සිංහල උපසිරැසි සමග *Season Finale*

සති 16 පුරාවට නොකඩවා ඔබ වෙතා ගෙනා IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.8 ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත් වෝල්කින් ඩෙඩ් තුන් වෙනි කතා මාලාවේ අවසන් කොටස තමයි අද අරගෙන ආවේ.අද කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ,අරගෙනම බලන්න,එහෙනම් උපසිරැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.naveen@zoom.lk
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
350MB Torrent File
200MB Torrent File
150MB Direct Links
සැ.යු - ලබා දී ඇති උපසිරැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසිරැසි අඩංගු වේ.
Labels:
The Walking Dead
Arrow (2013) S01 E18 සිංහල උපසිරැසි සමග

ස්ටාර්ලින් නගරය ගලවාගැනීමට මතුවන "ද සේවියර්" නමැත්තෙකු ඔලිවර්ගේ නම් ලැයිස්තුවේ තිබූ කෙනෙක්ව පැහැරගනු ලබනවා.සේවියර් නමැත්තා ඔහුව පැහැරගෙන ගොස් පවසන්නේ ඔහු කල වැරදි පාපොච්චාරණය කල යුතු බවයි.අන්තිමෙදි එය නිමා වන්නේ අන්තර්ජාල හරහා පෙන්වන සජීවී වැඩසටහනක් තුලින් ඔහුට වෙඩි තබා මරනයට පත් කරමින්.පසුව ඔහු පැහැරගනු ලබන්නේ නීතීඥයෙකුවයි. ෆෙලිසිටි සොයා දෙන්නා වූ සංඥා පසු පසු සේවියර් සොයා ඔලිවර් ගමන් ගන්නවා,ඔලිවර් හට මේ ස්ටාර්ලින් නගරය ගලවා ගැනීමට ආ සුරදූතයාව සොයාගන්න පහසු වේවිද? සේවියර් ගේ ඊලග දඩයම කවුරු වේවිද? සේවියර් පැහැරගනු ලබන්නෙත් ස්ටාර්ලින් නගරයට වින කරන අය පමණයි,එය නිමා විය යුත්තේ යුක්තියෙන්ද නැත
Labels:
TV
Arrow (2013) S01 E17 සිංහල උපසිරැසි සමග

හැමෝම ඇගිලි ගනිමින් බලාගෙන හිටිය ඇරෝ කතාමාලාවේ 17 වැනි කොටස අද මම අරගෙන ආවේ.උදාර වැඩ රාජකාරි බහුල නිසා මේ දින වල උපසිරැසි ගැන්විමෙන් පොඩ්ඩක් ඉවත්වෙලා ඉන්නේ.කොහොම හරි පොඩි පමාවක් උනත් ඔයාලා වෙනුවෙන් කොහොම හරි කතාව අරගෙන ආවා.
කතාව කලින් කොටස් 18කින් අවසන් කරන්න තිබ්බාත් කොටස් 24ක් දක්වා දිර්ඝ වෙලා තියනවා.කතාව ගැන එහෙනම් වැඩි විස්තරයක් කියන්නේ නැහැ අරගෙනම බලන්න.ඉලග කොටස ඉක්මනටම ඔයාලාට ආව ගමන්ම දෙන්නම්.
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
350MB Torrent File
180MB Torrent File
150MB Direct Links
Labels:
TV
The Walking Dead (2013) S03 E14 සිංහල උපසිරැසි සමග

ගවනර් රික් සමග සමාදාන වීමට කිසි කැමැත්තක් නොදක්වන බවත් ගවනර්ගේ යටි අරමුණත් මිල්ටන් විසින් ඇන්ඩ්‍රියා හට පවසනවා,ඒත් ඇන්ඩ්‍රියා විසින් ගවනර් හට වෙඩි තබන්නට උත්සහ කරන අවස්ථාවක්දී මිල්ටන් විසින් එය වළක්වනු ලබන අතර මේ බව රික් ඇතුළු කණ්ඩායමට පැවසීමට ඇන්ඩ්‍රියා වුඩ්බරිවලින් පලා යනවා.ඇන්ඩ්‍රියා පැන ගිය බව දැනගන්නා ගවනර් ඇය සොයා ඔහු තනියම මෙහෙයුමක් අරඹනවා.ගවනර් විසින් ආයුධ ලෙස තබාගෙන තිබූ හපා කන්නන් සමූහයක් යම් පුද්ගලයෙකු විසින් ගිනි තබා විනාශ කර දමනවා,මීට වැරැදි කරු ලෙස ගවනර් සැක කරන්නේ කවුරුද? ඇන්ඩ්‍රියා හට රික් සිටින හිර ගේ වෙත යා හැකි වේවිද? කියලා දැනගන්න IMDB 8.7ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර
Labels:
The Walking Dead
The Midnight Meat Train (2008) සිංහල උපසිරැසි සමග

The Midnight Meat Train චිත්‍රපටය නිර්මාණය වෙන්න පාදක වුනේ ක්ලයිව් බාකර් අතින් 1984 දී රචනා වූ කෙටි කතාවක්.කතාව ගැන කියනවනම් ලියෝන් කියන්නේ ඡායාරූප ශිල්පියෙක්.ඔහු වෙනස් විදිහට හිතන කෙනෙක්,ඒක නිසා ඔහු උමං දුම්රිය මාර්ගයට ඡායාරූප වගයක් ගැනීමට යනවා.කතාව ගැන කියන්නේ නම් ඔච්චරයි,ඉතුරු ටික කිව්වොත් කතාවේ රසය නැති වෙලා යන්න පුලුවන්,මෙම චිත්‍රපටයේ Bradley Cooper හා Vinnie Jones වැනි සුපිරි ගණයේ නළු නිළු පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනවා,සම්මාන 4ක් දිනාගනිමින් IMDB ශ්‍රේණිගත කිරීම් හි 6.2 වැනි ඉහල අගයක් ලබාගත් මෙය අවසන් තත්පර කිහිපය තෙක් දෑස් ඉවතට නොගෙන බලාසිටීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම උපසිරැසි ගැන්
The Walking Dead (2013) S03 E13 සිංහල උපසිරැසි සමග

රික් හා ගවනර් බඩු ගබඩාවක් තුලදී සාකච්ඡාවක් සදහා හමුවෙනවා.ගවනර් සාකච්ඡා මාර්ගයෙන් විසදීමට හදන මෙම යුද්ධයේදී ගවනර් රික් හට ලබා දෙන්නේ බැරෑරුම් ප්‍රශ්නයක්,ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා මම කියන්න යන්නේ නෑ.ගවනර්ගේ ඉල්ලීම රික් ඉටු නොකලොත් ඇරඹෙන්නේ යුද්දයක් බව ගවනර්ගේ මතයයි.ගවනර් විසින් එම ප්‍රශ්නෙට පිලිතුර සැපයීම සදහා රික් හට ලබා දෙන්නේ දින දෙකක් පමණයි.රික් ඊට කෙසේ පිලිතුරු සපයාවිද? නැත්නම් යුද්දයකට සැරසේවිද? කියලා දැනගන්න 8.7ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ දහතුන්වෙනි කොටස නරඹන්න.මෙම කතාමාලාව නිමා වීමක් ඇත්තේ තව කොටස් තුනක් පමණකි.
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
320MB
Labels:
The Walking Dead
Crawlspace (2012) සිංහල උපසිරැසි සමග

කතාව ගැන කියනවා නම්හමුදා සෙබළුන් කණ්ඩායමක්ව පොලව යට අඩි 100ක් පහල පිහිටි කුටියක් වෙත යවනවා,එහි සිටින භයානක සිරකරුවන්ම මරා දමා එහි ජීවත් ව සිටිනවයි කියා සිතන විද්‍යාඥයන්ව බේරගැනීමට්.මෙම සෙබලුන් කන්ඩායමට එම කුටියේ සිට ඒව් නමැත්තියක්ව මුණගැහෙනවා,ඇයත් එහි සිරකරුවෙක්.එම සෙබල කණ්ඩායමේ නායකයා විසින් ඒව් නමැත්තියව ඔහුගේ මියගිය පෙම්වතියගේ හැඩහුරුකම් වලට සමාන බව හදුනාගන්නව.මැරුන කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද?මේ පොලව යට පිහිටි අඩි 100ක් පහල අදුරු කුටියේ සැගවී ගිය ගුප්ත දේ මොනවාද?එතකොට කවුද මේ ඒව් නමැත්තිය? මෙම කණ්ඩායමට මෙම පොලව යට පිහිටි වලෙන් නැවත පැමිණිය හැකිවේවිද? කෙනෙකුගේ සිතුවිල්ලක් වෙනස් කරන්න පුලු
Labels:
ත්‍රාසජනක
The Walking Dead (2013) S03 E12 සිංහල උපසිරැසි සමග

රික්,කාල් හා මිකෝනි ගවනර්ගේ සටනට ආයුද සොයා කින්ග් කන්ට්‍රි වෙත ගමන් ගන්නවා,මේ යන අතරමග මිනිසෙක් උදව් ඉල්ලා කතා කලත් ඔවුන් වාහනය නොනවතා ඉදිරියටම ගමන් ගන්නවා.ඔවුන් කින්ග් කන්ට්‍රි වෙත පැමිණි පසු වෙස් මුහුණක් පැලැදි මිනිහෙක් විසින් ඔවුන් හට වෙඩි තියනවා.කාල් විසින් එම මිනිසාට වෙඩි තැබීමෙන් අනතුරුව රික් හදුනාගන්නවා ඒ රික්ව කලින් අවස්තාවක බේරාගත් මෝගන් නමැත්තා බව.අද කතාව ගැන ඔය ටික විතරයි කියන්නේ ඉතුරු ටික අද කොටස බලලම දැනගන්න.රික්,කාල් හා මිකෝනි හට ආයුද ලැබේවිද? ඔය අතර වාරයේ කාල්ගේ නංගී හට තොටිල්ලක් සොයා මිකෝනි හා කාල් ගමන් ගන්නවා,ඔවුන් දෙදෙනාට කිනම් අනතුරු වලට මුහුණ දීමට සිදුවේද? කාල් මිකෝනි
Labels:
The Walking Dead
The Walking Dead (2013) S03 E11 සිංහල උපසිරැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගතකිරීම්හි 8.7 ඉහල අගයක් ලබාගත්තකි.වුඩ්බරිවල ගවනර් නමැත්තා රික් ඇතුළු පිරිස සමග සටනකට සූදානම් වෙනවා.ගවනර් ඊට කණ්ඩායම හදා ගන්නේ ඔවුන්ගේ නගරේ සිටින තුවක්කුවක් හැසිරිවිය හැකි අය හා කුඩා ළමුන් යොදා ගනිමින් ඊට ඔවුන් හට පුහුණුවද ලබා දෙනව.මේ අතර ඇන්ඩ්‍රියා වුඩ්බරි වලින් රික් හා පිරිස සිටින සිර ගේ වෙත පැමිණෙනවා.රික් විසින් නෙරපා දැමූ ටයිරීස්ගේ කණ්ඩායම මිල්ටන් හට හමුවීමෙන් ඔවුන්වත් වුඩ්බරි වෙත ගෙනයනවා.ගවනර් ගේ අදහස ටයරීස්ගේ අයවද මේ සටන සදහා තම කණ්ඩායම වෙත එකතුකරගැනීමයි,නැවත සිර ගේ වෙත පැමිණි ඇන්ඩ්‍රියා නැවත වුඩ්බරි වෙත යන්නේ කැරොල් දුන් උපදෙසක්ද ඇතුවයි,ඒ උපදෙ
Labels:
The Walking Dead
Life of Pi (2012) සිංහල උපසිරැසි සමග

Yann Martel නම් රචකයා 2001 වසරේ රචනා කරන ලද Life of Pi නම් නව කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ.මෙය Suraj Sharma, Irrfan Khan,
Gérard Depardieu, Tabu, හා Adil Hussain යන නළු නිළි පිරිසගේ රංගනයෙන්ද Ang Lee,Gil Netter හා David Womark යන ත්‍රිත්වයේ නිෂ්පාදනයෙන්ද Ang Lee
ගේ අධ්‍යක්ෂණයෙන්ද හැඩවූවකි.මෙය IMDB ළකුණු 8.2 වැනි ඉහළ අගයක් ලබාගෙන ඇති අතර ඔස්කාර් සම්මාන 11කට නිර්දේශ වී තවත් සම්මාන 24ක් දිනා ගනිමින් තවත් සම්මාන 57ක් සදහා නිර්දේශ වී තිබෙනවා.
මෙහි කථාව ගෙතී ඇත්තේ වයස අවුරුදු 16 පමණ වූ පිසින් මොලිටර් පටෙල් නම්වූ පිරිමි ළමයෙකු වටාය.එයාගේ නම පිසින් වුනාට කවුරුත් එයාට "පාය
Labels:
ත්‍රාසජනක,
නාට්‍යමය,
පවුලේ සැමට
Battlestar Galactica: Blood & Chrome (2012) සිංහල උපසිරැසි සමග

2012 වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ රුපවාහිනා නාලිකාවක් වන Sci-Fi Channel හි විකාශය වුන කෙට් රුපවාහිනි කතාමාලවම එකතු කරතැනු සම්පුර්ණ චිත්‍රපටියක් තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ.මේට කලින් Sci-Fi Channel හි විකාශය වුන The Lost Room [2006] රුපවාහිනි කතාමාලාවද අප ඔබට තිළින කලා මතක ඇති.
හරි දැන් මේ චිත්‍රපටිය ගැන කියන්නම්
දක්ෂ ලෙස තම ඉගෙනීම නිමා කල විලියම් ඇඩමා අළුතින්ම නිපදවන ලද ගැලැක්ටිකා යානාවේ සේවයට බඳවා ගැනීමත් සමඟයි කතාව ආරම්භ වන්නේ.නමුත් ඔහුට තමා ප්‍රිය කරන රාජකාරියක් නම් නොවෙයි පැවරෙන්නේ.මේ යානාව විශේෂිත වූ යානාවක්.මේ චිත්‍රපටය පුරා දිවයන්නේ ඔහුගේ ප්‍රථම සයික්ලෝන යුද්ධයේදී ඔහුට
Labels:
විද්‍යාත්මක
The Walking Dead (2013) S03 E10 සිංහල උපසිරැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගත කිරීම්හීදී 8.7 ඉහල ප්‍රේක්ෂක මනාප ලබා ගත්තකි,මේ එහි 10වන කොටසයි. රික් ඇතුළු පිරිස ග්ලෙන් හා මැගී සොයා මිකෝනිගේ මග පෙන්වීම යටතේ වුඩ්බරි වෙත පැමිණි අතර ඔවුන් දෙදෙනාවත් බේරගෙන,ඩැරල්වයි මර්ල්වයි බේරගෙන ඔවුන් වුඩ්බරි වෙතින් පැන යනවා.මර්ල් ව යම් හේතුවක් නිසා නැවත හිර ගේ වෙත රැගෙන නොයන්න ග්ලෙන් තීරණය කරනවා,එම නිසා ඔහුව එහෙට ගෙන නොයන අතර ඩැරලුත් ඔවුත් සමග යන අතර රික් ඇතුළු පිරිස නැවත හිර ගේ බලා ගමන් ගන්නවා.ඔහොම ඉන්න කොට ගවනර් ඇතුළු පිරිස හිර ගේ සොයා එනවා රික් ගෙන් පළි ගැනිමට.මේ අතර මීනී කන මිනිසුන් හිර ගේ පිටුපස සිට ආක්‍රමණයක් එල්ල කරනවා,සෝ තැවුලෙන් පසුවන ර
Labels:
The Walking Dead
Sinister (2012) සිංහල උපසිරැසි සමග

කාලයක් ඉදන් අපේ කට්ටිය ඉල්ලපු ෆිල්ම් එකක් අරන් ආවා.මේ ෆිල්ම් එක දෙන්න පමාවුන එක ගැන සමාවෙන්න.කොහොම හරි ඔන්න අද දවසේ චිත්‍රපටිය ඔයාලට හම්බවෙනවා.මේ චිත්‍රපටය IMDbහි 6.7ක අගයක් ලබාගෙන තියනවා.මේ චිත්‍රපටියේ Ethan Hawke හා Juliet Rylanceක්ද රංගනයෙන් දායකත්වය දක්වනවා. චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..
Ellison Oswalt කියන්නේ නවකතා රචකයෙක්.මෙයා ලියන්නේ එසේ මෙසේ නවකතා නෙමෙයි මෙයා ලියන්නේ ලෝකයේ සිදුවු සත්‍ය සිදුවිම් මිනිමැරුම් ගැන කියවෙන දෙවල් ගැන ගවේෂනය කරලා කතා ලියනවා.අතැම් වෙලාවට පොලිසියටවත් හෙලිනොවු රහස් පවා මෙයාට හොයාගන්න පුලුවන් වෙලා තියනවා.මොකද සැම සිදුවිමක්ම ගැඹුරින් අධ්‍යනය කරන නිසා.ක
The Walking Dead (2013) S03 E09 සිංහල උපසිරැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගත කිරීම්හීදී 8.7 ඉහල ප්‍රේක්ෂක මනාප ලබා ගත්තකි,මේ එහි 9වන කොටසයි.ඔන්න අද මාස 2කින් පසුව තමයි වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ මීලග කොටස රැගෙන ආවේ. කතාව ගැන කියනවා නම් රික් ඇතුළු පිරිස ග්ලෙන් හා මැගී සොයා මිකෝනිගේ මග පෙන්වීම යටතේ වුඩබරි වෙත පැමිණියා ඔබට මතක ඇති.පසුගිය කොටසේ කතා බැලුව නම් වුඩ්බරිවල ගවනර් යටතේ සේවය කල මර්ල් එනම් ඩැරල් ගේ අයියට හිතාගත නොහැකි ආකාරයේ අකරතැබ්බයක් වෙනවා කියලා මම කිව්වා,ඒ අකරතැබ්බෙට මර්ල්ගේ මල්ලීවන ඩැරල්ටත් හවුල් වෙන්න සිදුවෙනවා.රික් ඇතුළු පිරිසට වුඩ්බරි වලින් පැන ගත හැකිවේවිද? ගවනර් මේ සදහා කුමන ක්‍රියාමාර්ගයක් ගනීවිද? ඒ ටික දැනගන්න අද ක
Labels:
The Walking Dead
1920 - Evil Returns සිංහල උපසිරැසි සමග

1920: Evil Returns චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ වික්‍රම් භාත් වන අතර අධ්‍යක්ෂණය භූෂන් පටෙල් විසින්.මේක 2008 වසරේ තිරගතවූ 1920 චිත්‍රපටයේ
දෙවන කොටසයි.මෙහි Aftab Shivdasani, Tia Bajpai හා sagar Saikia නළු නිළියන් විසින් ප්‍රධාන පෙළේ චරිත නිරූපණය කරනවා.කතාව ගැන කියනවනම් ජයදේව්
වර්මා කියන්නේ ප්‍රසිද්ධ කාව්‍ය රචකයෙක්.ඔහු ආදරය කළ ස්මිතිව මුණගැසීමට නොහැකි වූ නිසා ඔහු පාළුවෙන් ජීවිතය ගත කරයි.ඒත් ඔහු හෝ කවදාකවමත්
ඇය ආදරය කළ ස්මිතිව මුනගැහිලා නෑ.ලියුම් වලින් තමා ආදරය ප්‍රකාශ කරනවා සේම කතා කරන්නෙත්.එක දිනකදී ජයදේව් වර්මාට තමා ආදරය කල ස්මිති
අනතුරකින් මිය ගිය බව දැනගන්න ලැබෙනවා.මේකෙන් පසු