
The Walking Dead (2014) S04E16 සිංහල උපසිරැසි සමග *Season Finale*

හඹා එන මරණයේ සිව්වන කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන තමයි අද ආවේ.පසුගිය කොටසේ කතාව ගැන කියනවා නම් ග්ලෙන්ට මැගීව හම්බුනා එයුජින් ඒබ්‍රහම් ඇතුලු පිරිසගෙ උදව්වෙන්,ඒත් ඔවුන්ට උදව් කරන්න පෙලඹුවේ එයුජින්.හැම තැනම දක්වලා තියෙන ටර්මිනස් එසේත් නැත්නම් නැවතුම්පොල සොයා ඔවුන් ගමන් කරනවා,එතන හිටිය ගැහැණු කෙනෙක් ඔවුන්ව සාදරයෙන් පිලිගන්නවා,අද කොටසේ රික් ඇතුලු පිරිසට කරදර කිහිපයකටම මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම මේ හැම තැනම් පුවරු වල දක්වලා තියෙන නැවතුම්පොල ගැන වැඩි විස්තරත් කතාමාලාවේ අවසන් කොටසින් එනම් අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.එහෙනම් සයමසක් පුරාවට IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.7/10 වැනි ඉහළ අගයක් ලබාගත් හඹා
Labels:
The Walking Dead
Biriyani (2013) සිංහල උපසිරැසි සමග

චිත්‍රපටිය - Biriyani (2013)
අධ්‍යක්ෂණය - Venkat Prabhu (Mankatha - 2011)
තිර රචනය - Venkat Prabhu
නිෂ්පාදනය - K. E. Gnanavel Raja
සංගීතය - Yuvan Shankar Raja (මෙය ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කල 100වෙනි චිත්‍රපටයයි,Mankatha චිත්‍රපටයේ තේමා ගීතය අහලා ඇතිනේ,ඒක හැදුවෙත් මෙයාම තමයි.)
සිනමාරූපණය - Sakthi Saravanan
සංස්කරණය - Praveen K. L.N. B. Srikanth
IMDB දර්ශක අගය - 6.5/10
වර්ගීකරණය - Comedy | Thriller
තිරගත වීම ඇරඹූ දිනය - 2013 දෙසැම්බර් 20 වන දින
ධාවන කාලය - මිනිත්තු 150
රංගනය - Karthi සුගන් ලෙසින් (Alex Pandian - 2013)
Hansika Motwani ප්‍රියංකා ලෙසින් (Theeya Velai Seiyyanum Kumaru (2
Labels:
දමිළ
Arrow (2014) S02E17 සිංහල උපසිරැසි සමග

ගිය සතියෙ කතාව ගැන කියනවනම් අමන්දා ඇතුළු සියදිවි නසාගැනීමේ කණ්ඩායම ගෝලම් කදීර් විසින් නිපදවු ස්නායු කාරකයක් ගැනනේ කතාව ගියේ,ඩීගල් එහෙමත් සියදිවි නසා ගැනීමේ කණ්ඩායමෙ මෙහෙයුමට උදව් වුනා.පස්සෙ ස්ලේඩ් විල්සන්ව හොයාගන්න ඔලිවර් අමන්දාගෙ උදව් ඉල්ලුවනේ.පස්සෙ එයාලට ස්ටාලින් නගරයට එනවයි කියන කුලීමිනිමරුවක් ගැනත් දැනගන්න ලැබෙනවා,එයා වෙනකවුරුවත් නෙවෙයි ඒ ඩෙත් ස්ට්‍රෝක් ඒ කියන්නෙ ස්ලේඩ් විල්සන් කියලා දෙන්නට දැනගන්න ලැබෙනවා.අද එතැන් සිට...අද කතාව යන්නෙ හන්ට්‍රස් නැවත ස්ටාලින් නගරෙට එනවා,ස්ටාලින්වලට පැමිණ සිටින ඇයගෙ පියාව මරා දැමීමට.නිකන් නෙවෙයි කට්ටියක් එක්කයි ඇය මෙදාපාර එන්නේ,ඔලිවර් ඇතුළු පිරිසට ඇයව නවත
Labels:
TV
Believe (2014) S01E03 සිංහල උපසිරැසි සමග

පසුගිය සතියෙන්...
බෝයි ටේටුයි ඇට්ලන්ටා සිටි එකට යනවා.ටේට් කොහොමහරි අතෙ සල්ලි නැති හින්දා කැසිනෝ එකකට ගිහින් බෝ ගේ බලයෙන් හොරට කැසිනෝ සෙල්ලම් කරලා,සල්ලි දිනාගන්නවා.ස්ක්වුරාස් විසින් FBI නියෝජිතයෙක්ට පවරනවා බෝව ලබාගන්න.ඒ කියන්නෙ මේ නගරෙදී ඔවුන් දෙන්නව කොටු කරගන්න.ඔවුන් දෙන්නා ගැන කියලා ඇම්බර් ඇලට් එකක් නගරෙ පුරාම පොලීසිය දියත් කරනවා.බෝ පොලිස් මෙහෙයුම් වලින් හොදාකාරවම පැනයන බව දන්නා ස්කවුරාස් වෙනම කණ්ඩායමකින් කුලීකාරයෙක් මිලදී ගන්නවා බෝව රැගෙන ඒමට.මේ කුලීකාරයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියන්නෙ එයා බාරගත්තු වැඩක් සාර්ථකව ඉවර කරලා තමයි පස්ස බලන්නෙ.පොලීසියෙනුයි එම කුලීකාරයාගෙනුයි ටේට් ටයි බෝට
Labels:
Believe
The Walking Dead (2014) S04E15 සිංහල උපසිරැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ පහලොස්වන කොටසත් අරන් තමයි අද ආවේ.ගිය සතියෙ කොටස ගැන කියනවනම් කේරන්වයි,ඩේවිඩ්වයි මැරුවේ තමා බව කැරොල් ටයිරීස්ට කියනවා,පස්සෙ ටයිරීස් ඇයට සමාව දෙනවා.එමෙන්ම ඔහු ඇයට කියනවා එය කිසි දාක අමතක නොකරන බවත්.මිය ගිය ලිසී ගේ හා මීකාගේ මලසිරුරු පුලුස්සා දමන ඔවුන් ජුඩිත් වත් රැගෙන ටර්මින්ස් හෙවත් නැවතුම්පොල වෙත දුම්රිය මාර්ගේ හරහා ගමන් කරනවා.අද එතැන් සිට....
සිව්වන කතාමාලාවේ අවසන් කොටසින් ලබන සදුදා හමුවෙමු.
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
350MB Torrent File
200MB Torrent File
150MB Direct Links
Labels:
The Walking Dead
Arrow (2014) S02E16 සිංහල උපසිරැසි සමග

ගිය සතියේ ස්ලේඩ් විල්සන් ඔලිවර් ලගෙ ගෙදර ආවනෙ,ඇවිත් නිකං හිටියෙ නෑ ගේ බලන්නත් එක්ක ඔලිවර් ගේ අම්මත් එක්ක ගෙදර එහෙ මෙහෙ ඇවිද්දා.ස්ලේඩ් තමයි ස්කල් මාස්ක් එක දාන් ඉන්න කෙනාව මෙහෙයවන්නෙත් ඔහුගෙ උත්සහය තවත් මිරාකුරු සෑදවීම බවත් ඔලිවර් ට පවසනවා.පස්සෙ පෙන්වනවා ස්ලේඩ් ඔලිවර් ලගෙ ගෙදර ඇවිත් නිකං ඉදලා නෑ ගෙදර හැමතැම කැමරා හයි කරලා ගිහින් තියෙනවා.දූපතෙදී ඔලිවර්ට ස්ලේඩ් වෙච්ච පොරොන්දුවත් මතක ඇතිනෙ ඔයාලට.ඒක තමයි ස්ලේඩ් අනුගමනග කරන්නෙ.අද කොටසින් අලුත් කට්ටියක් අදුනගන්න පුලුවන් වෙයි,අලුත් කිව්වට මේ කට්ටියට අලුත්මත් නෑ.දැන් කතාව එන්න එන්නම රසවත් කියලා ඔයාලා දන්නවනේ.ලබන සතියේ මීලග කොටසින් හමුවෙමු!
සිංහල උ
Labels:
TV
Believe (2014) S01E02 සිංහල උපසිරැසි සමග

බෝ හා ඇයව රැකබලා ගන්න දෙමව්පියන්ට් වාහනයක ගමන් ගනිමින් සිටියදී වෙනත් වාහනයක් ඇවිත් ඇයව බලාගන්න දෙමව්පියන්ව මරා දමනවා.එම මිනීමරුවා බෝව පැහැරගන්න හදන කොට වෙනත් කට්ටියක් ඇවිත් ඇයව රෝහලකට ඇතුලු කරනවා.බෝ හට විශේෂ හැකියාවක් තියෙනවා කියලා ඔයාලා දන්නවනෙ.ඇයට උදව් කරන්න මිල්ටන් වින්ටර් නමැත්තෙකු සමග වෙනම කණ්ඩායමක් ඉදිරිපත් වෙලා සිටිනවා.නොකල වරදකට සිරගත කර සිටින ටේට් නමැත්තාව මිල්ටන් වින්ටර් විසින් රහසිගත විදිහට හිරෙන් නිදහස් කරගන්නවා බෝව සොයා එන අයගෙන් ඇයව ආරක්ෂා කිරීමට.ඇයව රැකබලා ගත් දෙමව්පියන්ව මරා දැමූ මිනිමරුවා ඇයව පැහැරගැනීම සදහා ඇය සිටින රෝහල වෙතත් පැමිණෙනව.ළමයින්ට කිසි සේත්ම කැමති නැති ටේට
Labels:
Believe
The Walking Dead (2014) S04E14 සිංහල උපසිරැසි සමග

පසුගිය කොටසෙ කතාව ගැන මතක් කරනවනම් මැගී,බොබ්,ෂාෂා නැවතුම්පොලක් යයි පෙන්වන සිතියමක් දකිනවා.ග්ලෙන් එහෙට ගොස් ඇතැයි කියා සිතන මැගී එහෙට යන්න හදනවා.නමුත් ෂාෂා ඊට කැමැතිවෙන්නෙ නෑ.මැගී බොබ් ව හා ෂාෂා ව තනිකර හොර රහසෙම නැවතුම් පොල සොයා පිටව යනවා.මේ බව දැනගන්නා ෂාෂා හා බොබ් මැගී සොයා එනවා.මේ අතර සියල්ලම අතැර දමා ෂාෂා අතැරදමා තිබෙන නගරයක් වෙත යන්න තීරණය කරන අතර බොබ් ඉන් වෙනතකට යනවා.එම නගරයෙදී ෂාෂා හට මැගීව හමුවෙනවා සොම්බි මිනිසුන් සමූහයක් සමගම.පසුව මැගී ෂාෂා හට පවසනවා ඇය එම නගරයෙ රැදී සිටියෙ බොබ් හා ෂාෂා එනතුරු බවත්,ඔවුන් නොමැතිව නැවතුම් පොල වෙත තනියම ගමන් කල නොහැකි බවත්.මේ අතර ඩැරල් හා බෙත් හට අවම
Labels:
The Walking Dead
Believe (2014) S01E01 සිංහල උපසිරැසි සමග

NBC නාලිකාවේ විකාශය ඇරඹූ නවතම රූපවාහිනි කතාමාලාවක් තමයි අද අරගෙන ආවේ.කතාව හදලා තියෙන්නෙ නම් Golden Globe, Academy Award සම්මාන දිනූ ඇල්ෆොන්සෝ කුරලෝන්.ඔහු තමයි පසුගියදා පැවැත්වුන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන රැසක් දිනාගත් Gravity චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා.මෙහි විධායක නිෂ්පාදනය කරල තියෙන්නෙ ජේ ජේ එබ්‍රහම්ස්,ඔහු ගැන කියනවනම් Person of Interest,Revolution,Fringe,Lost,Super 8,Mission: Impossible හා Star Trek යන සිත්තම් ඔහුගේ දායකත්වයෙන් බිහි වීම විශේෂත්වයක්.සුපිරි දෙන්නෙක් එකතු වුනොත් ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා ඔයාලා දන්නවනේ.කතාවත් ඒ තරම්ම අගනා නිර්මාණයක් කියලා
Labels:
Believe
The Walking Dead (2014) S04E13 සිංහල උපසිරැසි සමග

පසුගිය කොටසෙ කතාව ගැන කියනවනම් බෙත් හා ඩැරල් හුදෙකලා වී කැලයේ සිටින අතර බෙත් හට මත්පැන් තොල ගෑමේ කැමැත්තක් මතු වෙනවා.ඒ බව ඩැරල් හට පවසන අතර ඩැරල් ඊට ඉඩ දෙන්නෙ නෑ,මොකද ඔවුන් ඉන්නේ කැලේ නිසා,ඩැරල්ගෙ කීම නො අසා බෙත් මත්පැන් සොයා ගමන් ගන්නවා.පසුව ඇගෙ ආරක්ෂාව පිනිස ඩැරල් ඇගෙ පස්සෙන් ගමන් ගන්නවා.ඔවුන් හට හමුවෙනවා ගොල්ෆ් ක්ලබ් එකක්.එහිදී ඔවුන් සොයමින් ගමන් කල මත්පැන් බෝතලයක් හමුවෙනවා.ඒත් ඔවුන්ට ඒවා පානය කිරීමට පිරිසුදු වීදුරුවක් හම්බවෙන්නෙ නෑ.එහි තිබූ වීදුරු බිද දමන ඩැරල් බෙත් ව ගෙයකට රැගෙන යනවා.එහිදි ඔවුන් මත්පැන් පානය කරන අතර ඩැරල් හට ඔහුගෙ අතීතය මතක් වී පසුව දුන්නෙන් විදින අයුරු බෙත් හට උගන්වන
Labels:
The Walking Dead
Gravity (2013) සිංහල උපසිරැසි සමග

2012 අවුරුද්දේ පෙබරවාරි මස 19 දින Fright Night (2011) චිත්‍රපටයෙන් උපසිරැසි ගැන්වීම ඇරඹූ මම අද ලබාදෙන The Gravity (2013) චිත්‍රපටය තමයි මගේ 100 වෙනි උපසිරැසි නිර්මාණය වෙන්නෙ.මුලින්ම මතක් කරන්න ඕන සූම් වෙබ් අඩවියේ ඇඩ්මින් වන HEDZ ව.මා සමග සහයෝගයෙන් උපසිරැසි නිර්මාණය කල සියළු දෙනාවමත්,මගේ උපසිරැසි ගැන්වීම් වලට වචනෙකින් හරි අදහස් දක්වා මා දිරිමත් කල නොකල සියළු දෙනාටමත් ස්තූතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා.
පෘථිවියෙන් එපිට වන අනන්තය වන් වූ අභ්‍යවකාශයේ සුවිසැරියක් සදහා පිටත්ව යන ධීර වීර ගගනගාමීන් කණ්ඩායමකට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදුවන්නේ තමන්ට කිසි විටෙක හෝ අත් විදීමට සිදු වෙතැයි ඔවු
Labels:
ත්‍රාසජනක,
නාට්‍යමය,
විද්‍යාත්මක
The Walking Dead (2014) S04E12 සිංහල උපසිරැසි සමග

මිෂෝන් හා කාල් ඔවුන්ට අවශ්‍ය කෑම බීම සොයා ගමන් කරනවා,ඒ අතර ඔවුන් සොයාගත් ගෙදර රික් තනියම නතර වෙනවා,ජුඩිත් මියගියා යැයි හිතං ඉන්න කාල් පසුවන්නෙ හිතෙ වේදනාවෙන් ඒ එම නිසා මිෂෝන් ඔහුව සතුටු කිරීමට යම් යම් දේවල් කරනවා.මේ අතර කොහොමින් හෝ මිෂෝන් හට පුතෙක් සිටි බව කාල් මිෂෝන් ගෙන් දැනගන්නවා.සිහිය නැතුව හිටිය ග්ලෙන් එක්වරම එබ්‍රහම්ගෙ ට්‍රක් එකෙදී සිහිය එනවා,බස් එකක් පසුකරගෙන ආවද යැයි ග්ලෙන් තාරාගෙන් ප්‍රශ්න කරන අතර එම බස් එකෙ සිටි සියල්ලෝම මැරී ඇති බව තාරා ග්ලෙන් හට පවසනවා.ඇය කියන දේ නො අසා ග්ලෙන් මැගී සොයා ගමන් කරනවා,ඒබ්‍රහම් ඔහුව නැවැත්වීමට උත්සහ කරන අතර එම කිසි දෙයක් නොතකා ග්ලෙන් වෙනම ගමන් ගන්නව
Labels:
The Walking Dead