
The Walking Dead (2014) S04E11 සිංහල උපසිරැසි සමග

පසුගිය කොටසෙ කතාව මතක් කරනව නම් බෙත් ඉන්නෙ ඩැරල් එක්ක,ඒ වගේම ඔවුන් අනාවරණය කරගන්නවා ලූක් හා මොලී ව හපාකන්නන් විසින් මරා දමා ඇති බව.ඒ වගේම ලීසි හා මිකා ටයිරීස් එක්ක ගමන් කරන අතර ඔවුන් සමග ජුඩිතුත් ඉන්නවා.පසු අවස්ථාවක ඇසෙන කෑගැසීමක් නිසා ටයිරීස් ජුඩිත්ව ළමුන් දෙදෙනාට බාර දී ඔවුන් හට උදව් කිරීමට යනවා.එතන හපාකන්නන් සමග පොර බදින පියෙක් හා පුතෙක් ව ටයිරීස් දකිනවා.හපාකන්නන් ළමුන් වෙත පැමිණෙන අතර වෙඩි හඩක් නිසා නැවත ටයිරීස් ළමුන් වෙත පැමිණෙනවා,ඒ වන විට ලමුන්ව කැරොල් විසින් බේරගෙන තියෙනවා ඔහු දකිනවා.හපාකන්නන්ගෙ ප්‍රහාරයට නතු වූ පියා ඔවුන් හට පවසනවා සලකුණු පසුපස යන ලෙසට.මැගී,බොබ් හා ෂාෂා අනාවරණය කරගන
Labels:
The Walking Dead
The Walking Dead (2014) S04E10 සිංහල උපසිරැසි සමග

ගවනර් සිර ගෙය ට පහර දීමෙන් පසු ව කතාව ඉවර වුනෙ කුතුහල ජනක සිද්ධි කිහිපයකින් කියලා දන්නවනෙ,ගිය සතියෙ කතාව ගැන කියනවනම් රික් හා කාල් තාවකාලිකව සිටිමට ගෙයක් හොයාගන්නවා,මේ අතර ඔවුන් ගේ අඩිපාරවල් යැයි අනුමාන කරමින් මිෂෝනි ව ඔවුන් ව සොයාගෙන ආවා,ඇයට ඔවුන්ව හමුවෙච්ච තැනින් තමයි කතාව ඉවර වුනෙ.අද කොටසින් කුතුහල ජනක ගොඩක් දේවල් වලට උත්තර හොයාගන්න පුලුවන් වෙයි.දැන් දන්නවනෙ කට්ටිය තැන් තැන් විසිරිලා ඉන්නෙ කියලා.ඒ වගේම අද කොටසින් තවත් අලුත් කට්ටියක් කතාවට එකතුවෙනවා,බලමුකො ඉදිරියට එයාලා කොහොම වෙයිද කියලා.එහෙනම් මීලග කොටසින් හමුවෙමු.
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
340MB Torrent File
200MB Torrent File
Labels:
The Walking Dead
The Walking Dead (2014) S04E09 සිංහල උපසිරැසි සමග
කට්ටිය නොයිවසිල්ලෙන් බලන් හිටපු කොටසක් අරන් තමයි මම අද ආවෙ,එහෙනම් වෙනදා වගේම කලින් කොටසෙ කතාව මතක් කරලා ඉන්නම්.සිර කදවුරට ඇතුලු වීමෙ උපක්‍රමයක් විදිහට ගවනර් විසින් හර්ෂල්ව හා මිෂෝනිව ප්‍රාණ ඇපකරුවන් විදිහට අල්ලගන්නවා.ලිලී ව හා මෙගන්ව ගග අද්දර තබා ගවනර් හමුදාවත් අරගෙන සිර කදවුර වෙත යනවා සිර කදවුර සාමකාමිව තමන් වෙතට ගැනීමට.ගවනර් විසින් රික් හට දැනුම් දෙනවා සිර කදවුර අතහැර දමා පිටවෙන ලෙසට,නමුත් රික් පවසනවා ඔවුන් දෙගොල්ලන්ටම මෙහෙ සිටිය හැකි බව,ඒත් එය නොපිලිගන්නා ගවනර් හර්ෂල්ගෙ හිස ගසා දමනවා,මේ අතර ගග අසබඩ සිටි මෙගන්ව සොම්බි මිනිසෙකු විසින් මරාදමනව,පසුව මෙගෙන්ගෙ මල සිරුරත් රැගෙන ලිලී ගවනර් වෙත
Labels:
The Walking Dead
The Walking Dead (2013) S04E08 සිංහල උපසිරැසි සමග

පසුගිය කොටසෙ කතාව කියනවනම් මාර්ටිනස් වලෙ වැටිල හිටිය ගවනර්ව බේරගෙන ලිලි හා තාරා කැටුව මාර්ටිනස් විසින් පාලනය කරන කදවුරක් වෙත රැගෙන යනවා.සොහොයුරන් දෙදෙනෙකු වන මිච් හා පීට් ඇතුළු මාර්ටින්ස් විසින් නායකත්වය ගෙන යන කණ්ඩායමට ගවනර් එහෙමත් එකතු වෙනවා.මාර්ටින් විසින් ගවනර්ව තම කණ්ඩායමට එකතු කරගත්තෙ ඔහු මේගන් නම් කුඩා දැරියත් සමග සිටි නිසාත් ඔහු වෙනස් වී ඇති බව දැක්ක බවත් යනුවෙන් පවසනවා.ඊලග දිනයෙ මාර්ටින් ගවනර් හට ගොල්ෆ් ක්‍රීඩා කිරීමට කතා කරනවා,ඒ අවස්ථාවෙ ගවනර් බීමත් ම සිටි මාර්ටින් ට ගොල්ෆ් පිත්තකින් පහර දී හපාකන්නන් සිටි වලකට ඇද දමනවා.එසේ කරනු ලබන්නේ නැවත වරක් කෑම්ප් එකේ පාලනය ඔහු අතට ගැනීමේ අප
Labels:
The Walking Dead
The Walking Dead (2013) S04E07 සිංහල උපසිරැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාවෙ හත්වන කොටස තමයි අද අරන් ආවේ,පසුගිය කොටසේ කතාව ටිකක් මතක් කරගමු මුලින්ම.ගවනර්ට පවුලක් හම්බවුනා මතක ඇතිනෙ,මේ කට්ටිය අතර ඉන්න තාරා නමැත්තිය මුලින්ම ගවනර්ව පිලිගන්නේ නෑ.ඔවුන් ගවනර්ගෙ නම ඇසුවත් ඔහු හෙලි කරන්නේ බොරු අනන්‍යතාවයක්.වුඩ්බරි ගැන ඔහු පවසනවා එය බිදවැටුනෙ එහි නායකයගෙ දුර්වල කමින් බව,ඒ වගේම එහි නායකයා තමන් බව ඔහු හෙලි කරන්න යන්නේ නෑ.පිලිකාවකින් පෙලෙන ඔවුන්ගෙ පියාට ගවනර් කොහොමින් හෝ උදව් කරනවා.අවසානයේ රෝගය උත්සන්න වී ඔවුන්ගෙ පියා මියයනවා.පසුව රහසින්ම ඔවුන් හැර දමා ගවනර් පිටත් වීමට සූදානම් වෙච්ච වෙලාවක අනිත් අය ඔහුත් සමග එන බව පවසනවා.මේ ගමනෙදී ලිලි නමැත්තියක් සමග ගව
Labels:
The Walking Dead
The Walking Dead (2013) S04E06 සිංහල උපසිරැසි සමග

ගවනර් වුඩ්බරි ගිනි තබනු ලබනවා.පසුව මාස කිහිපයකට පසු පෙන්වනවා ගවනර් වීදියක ඇවිදගෙන යනවා.එහිදී ගොඩනැගිල්ලක ජනේලයකින් පාර දිහා බලන් ඉන්න කුඩා ගැහැණු ළමයෙක් ව ගවනර් දකිනවා.ඇය දැකීමෙන් ඔහුට මතක් වෙනවා ඔහුගේ දියණිය පෙනීව.ගවනර් ඒ ගොඩනැගිල්ලට ඇතුලුවෙනව,එහීදී ගවනර් හට සහෝදරියන් දෙදෙනෙකු,රෝද පුටුවක සිටින පුද්ගලයෙක් හා කුඩා ගැහැණු ළමයෙක් මුනගැහෙනවා,අද කතාව දිව යන්නෙ මේ සදහන් කල පුද්ගලයක් අතරයි.මීලග කොටසින් හමුවෙමු!
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
320MB Torrent File
160MB Torrent File
Labels:
The Walking Dead
Homefront (2013) සිංහල උපසිරැසි සමග

ඔන්න කාලෙකට පස්සෙ තමයි මම සූම් එකට චිත්‍රපටයක් අරන් එන්නෙ.මේ චිත්‍රපටය මම පුද්ගලිකවම එනකම් බලන් ඉදපු එකක්.මේකේ හොද කොපියක් අන්තර්ජාලෙට ඊයේ දින තමයි නිකුත් වුනේ.ඒත් අවාසනාවකට ඉංග්‍රීසි උපසිරැසියක් තවමත් අන්තර්ජාලෙට නිකුත් වී නැහැ(මම මේ ලිපිය ලියන විට - වෙලාව පෙ.ව 5.06).කොහොමින් හරි වෙනත් භාෂාවක උපසිරැසියක් අරන් තමයි පරිවර්තනය කලේ ලයින් එකින් එකට සවන් දෙමින්.හොදයි කතාව ගැන කියනවනම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gary Fleder විසින්.කතාවට පාදක වෙලා තිබෙන්නෙ Chuck Logan ලියපු කෘතියක්.Sylvester Stallone ගේ තිර රචනයෙන් මේක හැඩවෙලා තියෙනවා.මේ චිත්‍රපටයේ සුප්‍රකට නළු නිළියන් රැසක් රංගනයෙන් දායක
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
ත්‍රාසජනක