අද කතාවෙන් තමයි දැනගන්න වෙන්නෙ දැන් රික් ගේ කණ්ඩායමට මොකද වෙන්නේ කියල,දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා කියලා ආයිමත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.එහෙනම් ත්‍රාසය,භීතිය,කුතු හලය පිරුණු ,IMDB ශ්‍රේණිගත කිරීම් හි ලකුණු 8.8/10 පමණ ලබාගත් ලොව පුරා සිටින සොම්බි රසිකයන් තුළ ජනප්‍රියම කතාමාලාව නරඹන්න.ඊලග කොටසින් ලබන සදුදා හමුවෙමු,එතෙක් සුභ දවසක්!
The Walking Dead (2014) S04E09 සිංහල උපසිරැසි සමග
කට්ටිය නොයිවසිල්ලෙන් බලන් හිටපු කොටසක් අරන් තමයි මම අද ආවෙ,එහෙනම් වෙනදා වගේම කලින් කොටසෙ කතාව මතක් කරලා ඉන්නම්.සිර කදවුරට ඇතුලු වීමෙ උපක්‍රමයක් විදිහට ගවනර් විසින් හර්ෂල්ව හා මිෂෝනිව ප්‍රාණ ඇපකරුවන් විදිහට අල්ලගන්නවා.ලිලී ව හා මෙගන්ව ගග අද්දර තබා ගවනර් හමුදාවත් අරගෙන සිර කදවුර වෙත යනවා සිර කදවුර සාමකාමිව තමන් වෙතට ගැනීමට.ගවනර් විසින් රික් හට දැනුම් දෙනවා සිර කදවුර අතහැර දමා පිටවෙන ලෙසට,නමුත් රික් පවසනවා ඔවුන් දෙගොල්ලන්ටම මෙහෙ සිටිය හැකි බව,ඒත් එය නොපිලිගන්නා ගවනර් හර්ෂල්ගෙ හිස ගසා දමනවා,මේ අතර ගග අසබඩ සිටි මෙගන්ව සොම්බි මිනිසෙකු විසින් මරාදමනව,පසුව මෙගෙන්ගෙ මල සිරුරත් රැගෙන ලිලී ගවනර් වෙත පැමිණෙන අතර ගවනර් ඇගෙ (මෙගන්ගේ) හිසට වෙඩි තබනු ලබනව.ඔය අතර මිෂෝනි ඉන් පැනගන්නව,සාමකාමිව සිර කදවුර අත්කරගැනීමේ අදහස අත්හැර ගත් ගවනර් ඔහුගෙ හමුදාවට නියම කරනව වැට කඩා දමා සියළු දෙනාම මරන ලෙසට.රික් වෙත පැමිණෙන ගවනර් රික් හට මැරෙන්න කම් පහර දෙන්න හදනවා ඒ වෙලාවෙ මිෂෝනි ඇගෙ කඩුව රැගෙන විත් ගවනර් ගෙ පිට සිදුරු කර දමනවා.යුද්ධ ටැංකිය විනාශ කර දමන ඩැරල් මිච් වත් මරා දමා බෙත්ව රැගෙන ගමන් කරනවා.කාල් ව සොයා ගමන් කරන රික් හට ඔහුව මුණගැසෙන අතර ජුඩිත් හිටිය බෑග් එකෙ ලේ පැල්ලම් ඇති බව දකිනවා.ඒත් ජුඩිත් එහි පේන්න හිටියෙ නෑ.රික් හා කාල් සිර ගෙයින් වෙනම පිටව යන අතර අනිත් පිරිස බස් රථයකින් වෙනම ගමන් ගන්නවා.මේ අතර තුවාල වී සිටින ගවනර් හට ලිලී ලගට ඇවිත් ඔහුගෙ හිසට වෙඩි තබා මරා දමනවා,සොම්බි මිනිසුන් සිර ගෙය වෙත රොත්ත පිටින ඇදී යනවා,ඔතනින් තමයි කතාව ඉවර වුනෙ.මෙච්චර වෙලා පහුගිය කොටසෙ වෙච්ච විශේෂ සිද්ධි ටික තමයි කෙටි කරලා කිව්වෙ.
අද කතාවෙන් තමයි දැනගන්න වෙන්නෙ දැන් රික් ගේ කණ්ඩායමට මොකද වෙන්නේ කියල,දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා කියලා ආයිමත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.එහෙනම් ත්‍රාසය,භීතිය,කුතු හලය පිරුණු ,IMDB ශ්‍රේණිගත කිරීම් හි ලකුණු 8.8/10 පමණ ලබාගත් ලොව පුරා සිටින සොම්බි රසිකයන් තුළ ජනප්‍රියම කතාමාලාව නරඹන්න.ඊලග කොටසින් ලබන සදුදා හමුවෙමු,එතෙක් සුභ දවසක්!
අද කතාවෙන් තමයි දැනගන්න වෙන්නෙ දැන් රික් ගේ කණ්ඩායමට මොකද වෙන්නේ කියල,දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා කියලා ආයිමත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.එහෙනම් ත්‍රාසය,භීතිය,කුතු හලය පිරුණු ,IMDB ශ්‍රේණිගත කිරීම් හි ලකුණු 8.8/10 පමණ ලබාගත් ලොව පුරා සිටින සොම්බි රසිකයන් තුළ ජනප්‍රියම කතාමාලාව නරඹන්න.ඊලග කොටසින් ලබන සදුදා හමුවෙමු,එතෙක් සුභ දවසක්!
Related movie you might like to see :

The Walking Dead (2014) S04E10 සිංහ...

The Walking Dead (2013) S04E08 සිංහ...

The Walking Dead (2013) S04E07 සිංහ...

The Walking Dead (2013) S04E06 සිංහ...

The Walking Dead (2013) S04E05 සිංහ...

The Walking Dead (2014) S04E16 සිංහ...

The Walking Dead (2014) S04E15 සිංහ...

The Walking Dead (2014) S04E14 සිංහ...
Labels:
The Walking Dead
+ comments + 2 comments
10th oneeeeeeeeee ikmanatamaaaaaaaaaaaaa..thnxx sahooooooooo
දහවෙනි කොටසත් ඉක්මනටම ලැබේවි.
Post a Comment