වෝල්කින් ඩෙඩ් කතාමාලාවෙ හත්වන කොටස තමයි අද අරන් ආවේ,පසුගිය කොටසේ කතාව ටිකක් මතක් කරගමු මුලින්ම.ගවනර්ට පවුලක් හම්බවුනා මතක ඇතිනෙ,මේ කට්ටිය අතර ඉන්න තාරා නමැත්තිය මුලින්ම ගවනර්ව පිලිගන්නේ නෑ.ඔවුන් ගවනර්ගෙ නම ඇසුවත් ඔහු හෙලි කරන්නේ බොරු අනන්‍යතාවයක්.වුඩ්බරි ගැන ඔහු පවසනවා එය බිදවැටුනෙ එහි නායකයගෙ දුර්වල කමින් බව,ඒ වගේම එහි නායකයා තමන් බව ඔහු හෙලි කරන්න යන්නේ නෑ.පිලිකාවකින් පෙලෙන ඔවුන්ගෙ පියාට ගවනර් කොහොමින් හෝ උදව් කරනවා.අවසානයේ රෝගය උත්සන්න වී ඔවුන්ගෙ පියා මියයනවා.පසුව රහසින්ම ඔවුන් හැර දමා ගවනර් පිටත් වීමට සූදානම් වෙච්ච වෙලාවක අනිත් අය ඔහුත් සමග එන බව පවසනවා.මේ ගමනෙදී ලිලි නමැත්තියක් සමග ගවනර් ආදරයෙන් වෙලෙනවා.ඔවුන් ගමන් ගනිමින් සිටි ට්‍රක් රථය හදිසියෙ කැඩෙන අතර ඔවුන් පයින් ඉදිරියට ගමන් කරනවා.ඒ අතර ඔවුන් හට හපාකන්නො කිහිප දෙනෙක් හමුවෙනවා.එතනින් ඔවුන් දිවි ගලාවාගැනීමට දිව යන අතර කුඩා දැරියක් ව වඩාගත් ගවනර් ව හපාකන්නො සිටින වලකට වැටෙනවා.වලෙ සිටි හපාකන්නන්ව ගවනර් විසින් මරා දමනු ලබන අතර ඔහු කුඩා මෙගන් ට පොරොන්දු වෙනවා "ඇයට කිසි දෙයක් නොවෙන්න වග බලාගන්න බවට".පසුව කලින් ගවනර් ව හැර දමා ගිය මාර්ටින් වල ඉස්මත්තේ තුවක්කුවක් අයාගෙන බලන් ඉන්නවා.කට්ටිය දන්නව ඇතිනේ දැන් එන්න එන්නම කතාව රසවත් වන බව.
අද එතැන් සිට.මීලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.
The Walking Dead (2013) S04E07 සිංහල උපසිරැසි සමග
Related movie you might like to see :

The Walking Dead (2014) S04E11 සිංහ...

The Walking Dead (2014) S04E10 සිංහ...

The Walking Dead (2014) S04E09 සිංහ...

The Walking Dead (2013) S04E08 සිංහ...

The Walking Dead (2013) S04E06 සිංහ...

The Walking Dead (2013) S04E05 සිංහ...

The Walking Dead (2014) S04E16 සිංහ...

The Walking Dead (2014) S04E15 සිංහ...
Labels:
The Walking Dead
Post a Comment