Latest Subtitles :
Recent Movies

The Walking Dead (2012) S03 E03 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ තුන්වෙනි කොටස තමයි අද අරන් ආවේ.ගිය සතියේ කතාව ගැන කෙටියෙන් කියනවනම් හර්ෂල්ව සොම්බි මිනිසෙක් හපා කෑ අතර කට්ටිය එකතුවෙලා ඔහුව හිර කුටියට ‍රැගෙන යනවා.ඒ වගේම මොවුන් සිර කදවුරට පැමිනෙන විට තවත් පිරිසක් එම සිර මැදිරිවල සැගව සිටියා.ඔවුන් සාමාන්‍ය මිනිසුන් නොව දරුණු අපරාධ කරුවන්ය.රික් ගේ කණ්ඩායම අපරාධ කරුවන්ගේ කණ්ඩායම සමග ආහාර බෙදා ගැනීමක් සිදු කරනවා.ඒ වගේම රික්ගේ කණ්ඩායමට මොවුන්ද එකතු වී සොම්බි මිනිසුන් කිහිප දෙනෙකුවත් මරනවා.රික්ගේ අදහස වී තිබුණේ අපරාධ කරුවන් සියළු දෙනාවම අවසානයේ මරා දැමීමයි.කෙසේ හෝ රික් අපරාධ කරුවන්ව මරා දමනවා,ඔවුන් නැවත සොම්බි මිනිසෙකු සප

Fire with Fire (2012) සිංහල උපසි‍රැසි සමග

Josh Duhamel,Rosario Dawson,Bruce Willis වැනි සුපිරි තරු රගන ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි මෙදාපාර අරගෙන ආවේ.ජෙරමි කෝල්මන් කියන්නේ ගිනි නිවන භටයෙක් විදිහට ‍රැකියාව කරන කෙනෙක්,දවසක් ඔහු වැඩ මුරය නිමා වී වෙලද සැලකට යන අතර ඔහු වෙලදසැල තුල සිදුවන මිනීමැරුමක් දකිනවා.එහිදී මිනීමරුවන් ඔහුවද මැරීමට තැත් කරන අතර ඔහු කෙසේ හෝ ඉන් ජීවිතය බේරාගන්නවා.හේගන් නම් අපරාධ කරුවෙකු හදුනාගැනීමේ අවස්ථාවකදී මේ අපරාධය සිදු කලේ හේගන් බව ජෙරමි හදුනා ගන්නවා.තමන්ම හදුනාගත්තේ ජෙරමි බව දැනගත් හේගන් ඔහුට මරණ තර්ජන දිගින් දිගටම් එල්ල කරනවා.පොලීසිය විසින් ජෙරමිව ආරක්ෂා කිරීම සදහ ඔහුට වෙනම ආරක්ෂාවක් සහ නව අනන්‍යතාවයක්ද ලබා දෙනව

The Walking Dead (2012) S03 E02 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වොකින් ඩේඩ් කතා මාලාවේ 2වැනි කොටසත් එක්ක තමයි අද ආවේ.මේතෙක් ආ කතාමාලාව ගැන කෙටි සටහනක් මම පහුගිය සතියේ ඔබට කිව්වනේ.පසු ගිය කොටසින් රික් ඇතුළු පිරිස තමන්ට නවතින්න තැනක් සොයමින් යනවිට ඔවුන්ට තැනක් හම්බවෙනවා.එක එසේ මෙසේ තැනක් නෙමෙයි හිරගෙදරක්.මොවුන් එතන නවතින්න තිරණය කරනවා.නමුත් නොසිතු විරු ලෙස සොමිබි මිනිසුන්ගේ පහර දිමකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා.මෙහිදි හර්ෂල් ව සොම්බි මිනිසෙක් හපාකනවා.අද කොටසින් ඔබට හර්ෂල්ට සිදුවුයේ කුමක්ද? ඒ වගේම මොවුන් පැමිණෙන විට එම සිර මැදිරි වල සැගවි සිටිය අනිත් පුද්ගලයන් කවුරුන්ද? ඔවුන් දරුණු අපරාධ කාරයින් නම් ඔවුන් මොවුන්ට මොනා කරයිද?මේ සියල්ලම දැනගන්න

One Missed Call (2008) සිංහල උපසි‍රැසි සමග

මේකත් ජපන් ‍ෆිල්ම් එකක් වන Chakushin ari ‍ෆිල්ම් එකේ Remake එකක්.ලියන් කෝල් ගේ මිතුරියක් වන ෂෙලී මිය යාමෙන් පසුව ලියන්ගේ දුරකථනය නාද වෙනවා.එය වොයිස් මේල් වෙත මාරුකරන අතර එහි දක්වා ඇත්තේ ඇය මැරෙන දවස හා වෙලාවයි.ඇය මැරෙන දවස ලං වෙනවිට ඇගේ යාළුවා වන බෙත් නමැත්තියක් හමුවීමට යනවා.නමුත් එකවරම ඇය වැටී මිය යනවා.ඇයත් සමග සිටි බෙත් මැරුණු ලියන්ගේ පෙම්වතා එක්ක කතා කරන විට ඔහුත් කියනවා ඔහුටත් ඊට සමාන වොයිස් මේල් එකක් පැමිණි බව.ඒ සමගම ඔහුත් ඇද වැටී මිය යනවා.ඒ මිය යන සෑම අවස්ථාවකම මිය ගිය අයගේ කටෙන් ටොෆි එකක් එලියට එනවා.ඇය මේ ගැන පැවසීමට පොලිසිය වෙත ගිය නමුත් කවුරුවත් ඇයව විශ්වාස කිරීමට පෙලඹෙන්නේ නෑ.නමුත

Revolution (2012) S01 E05 සිංහල උපසි‍රැසි සමග

සතිපතා පලවන රෙවලුෂන් කතා මාලාවේ පස්වැනි කොටස සමගින් තමයි අද මුණ ගැසෙන්නේ චාර්ලි හා මයිල්ස් එකතු වි ඔහුගේ චාලිගේ සහොදරයව හොයාගෙන යන බව පසු ගිය කොටස් නරඹපු ඔබ දන්නවා ඇති.මොවුන් අවසානයේ තමන්ගේ ගමනාන්තයට ලගා වෙනවා ඒ කියන්නේ හමුදාව චාලිගේ සහෝදරයා හිරකරගෙන සිටි තැනට පැමිණෙනවා.නමුත් මොවුනට එතනට පැමිණියාට පසු දකින්න ලැබෙනවා හාමුදාව විසින් වාශ්ප එන්ජිමක් සහිත කෝචිචියක් නැවත පණගන්වාගෙන නගරයට යන්න හදනවා.චාලිට තමන්ගේ සහෝදරයව බේරාගැනිමට ලැබෙන අවසන් අවස්ථාව මේක වෙන්න පුලුවන් ඇයට ඔහුගේ මල්ලිව බේරාගැනිමට හැකිවෙයිද නැත්නම් ඔවුනුත් හමුදාවේ සිරකරුවන් වේවිද? 350MB Torrent  150MB Direct Links සිංහල

The Walking Dead (2012) S03 E01 සිංහල උපසි‍රැසි සමග

2010-2012 අවුරුදු වල අතිශය ජනප්‍රිය වූ කථාමාලාවක ඊයේ දිනයේ සිට විකාශනය වෙමින් පවතින තුන්වෙනි කථා මාලාව තමයි අප අද සිට ඔබ වෙත ලබා දෙන්න හදන්නේ.මෙහි පලමු කතාමාලාවේ සිට උපසිරැසි දෙන්න අප සිතා සිටියත් විශාල පිරිසක් දැනටමත් පලවෙනි හා දෙවැනි කතා මාලා නරඹා ඇති නිසා අප කෙලින්ම මෙහි තුන්වැනි කතාමාලාවේ සිට උපසිරැසි ලබා දිමට සිතුවා.කලින් කතාමාලාවේ සිදුවි සියල්ල මම කෙටියෙන් පැහැදිලි කරන්නම් ඔබට මතක් වෙන්නත් එක්ක රික් පොලිස් පරක්ෂකයෙක් එක් වැටලිමට ගොස් එහිදි ඔහුට වෙඩි වැදි රොහල්ගත වෙනවා රික්ට නැවත සිහිය එනවිට රොහලේ කවුරුත් නැහැ.ඔහු එළියට පැමිණ බලනවිට තැන තැන මිනිස්සුමැරිලා මුලු නගරයම පාළු වෙලා.ඔහු කොහ

Chernobyl Diaries (2012) සිංහල උපසි‍රැසි සමග

ඔබ චෙර්නෝබල් න්‍යෂ්ටික පිපිරිම ගැන විස්තර දන්නවද? නැත්නම් මේ ලිපිය කියවන්න කලින් මෙන්න මේ ලින්ක් එකින් පිවිසිලා ඒ ලිපිය කියවලා ඉන්න. Chernobyl disaster චර්නොබීල් ඛෙදවාචකය හරි ලිපිය කියවපු නිසා ඔයා චෙර්නෝබල් න්‍යෂ්ටික ප්‍රති-ක්‍රියාකාරකය පිපිරීම ගැන විස්තර ටිකක් දැනගන්න ඇති.මේ පිපිරිම නිසා ප්‍රිප්යාට් නගරය විශාල ව්‍යසනයකට මුහුණ පෑවා.ඒ නගරයේ තිබූ හැම දෙයක්ම සුනු විසුනු වී ගිය අතර ඒ ප්‍රදේශය අවුරුදු ගානක් ඉදන් අතහැරලා දාපු නගරයක්.කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් මේ නගරෙට යූරී කියලා හමුදාවේ වැඩ කෙනෙක්ගේ උදව් ඇතිව මේ නගරේ සවාරියක් යනවා.එයාලා ගිය නමුත් නගරේ අලුත් වැඩියා කටයුතු සිදු කරනවා කියලා ප

Eden Lake (2008) සිංහල උපසි‍රැසි සමග

2008 වසරේ තිරගතවුනු මෙය Horror චිත්‍රපට යටතේ විශේෂ තැනක් ගනී.IMDb චිත්‍රපට දර්ශකයේ 6.9 වැනි අගයක් ලබා ගත් මෙය සම්මාන 4 දිනා ඇති අතර සම්මාන 5 සදහා නිර්දේශ වී තිබෙනවා.චිත්‍රපටය මනා තාත්වික අන්දමින් නිර්මාණය කර තිබීම තවත් සුවිශේෂි අංගයකි.මෙහි Kelly Reilly,Michael Fassbender වැනි තරු රංගනයෙන් දායකත්වය දක්වනවා. කතාව ගැන කියනවනම් ස්ටීව්,ජෙනි යුවල තම සති අන්ත නිවාඩුව ගත කිරීමට ඈත පිහිටි ප්‍රදේශයකට යනවා.ඒ පෙම් සුව විදිමින් ඔවුන්ගේම ලොවක හුදෙකලා වන්නටය.ඔවුන්ගේ එම සතුට වැඩි වෙලා විදින්න ලැබෙන්නේ නැත.මක්නිසාද යත් ඔවුන් හට මුහුන දීමට සිදුවූයේ ඔවුන් කවරදාකවත් නොසිතූ සිදුවීම් පෙලකටය.අනුකම්පාවක ගැවිවත්

Superman Returns (2006) සිංහල උපසි‍රැසි සමග

Superman කියන චරිතය ලොවට දායාද කලේ DC කොමික්ස් කියන ලොව සුපතල කොමික්ස් ආයතනයයි. මේ චරිතය මුල් වරට හඳුන්වා දුන්නේ 1932 දී Jerry Siegel සහ Joe Shuster කියන නිර්මාණ ශිල්පින් දෙදෙනා විසිනුයි. ඒ එකල Detective Comics, Inc ලෙස හැඳින්වූ සහ අද DC කොමික්ස් කියන ආයතනයේ කොමික්ස් පොතකටයි. සුපර් මෑන් කියන්නේ පෘතුවියේ මනුෂයෙක් නෙමෙයි. කොමික් පොත් වල සඳහන් වන අයුරින් ඔහු පැවතෙන්නේ Krypton කියන ග්‍රහ ලෝකයෙන්. ඔහුගේ පියා විද්‍යාඥයෙක්. නමුත් ඔවුන්ගේ ග්‍රහ ලොවේ සිදුවෙන විනාශ වීමක් නිසා ඔහුව ඔහුගේ පියා කුඩා කාලයේදීම රොකට්ටුවකින් පෘතුවියට එවනු ලබනවා. පසුව පෘතුවියේ Smallville කියන කුඩා ගමේ ගොවිපල යුවලක් විසින්

Revolution (2012) S01E01 සිංහල උපසි‍රැසි සමග

දවසක මේ මුළු පෘතුවියේම විදුලිබලය ඇනහිටියොත් මොකද වෙන්නේ ? හිතාගන්න පුළුවන්නේ නේද ? මෙම කතා මාලාවේ තේමාව වෙන්නේ අන්න ඒ කාරණාවයි. කතාව ගැන හැඳින්වීමක් කෙරුවොත්, මෙය විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරනයටයි අයිති වෙන්නේ. එක් දිනක් රාත්‍රියක මුළු ලෝකයේම විදුලිය බිඳවැටීමක් සිදුවෙනවා. විදුලිය ආධාරයෙන් ක්‍රියා කරන සියලුම යන්ත්‍ර සුත්‍ර ක්‍රියාවිරහිත වෙනවා. අඩුම තරමේ බැටරියක් වත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. නමුත් මේ සිදුවීම සිදුවෙන මොහොතේ රාත්‍රියේ එකතරා පුද්ගලයෙක් යම්කිසි වැඩසටහනක් USB මෙමරියකට බාගත කිරීමක් කරනු ලබනවා. එම මොහොතේම ඔහු විසින් මෙම සිදුවීම තම සහෝදරයාට දුරකතනයෙන් කියන අවස්ථාවේදී විදුලිය බිඳ

6 Bullets (2012) සිංහල උපසි‍රැසි සමග

ඔන්න අලුත්ම අලුත් චිත්‍රපටියක් ගෙනාවා ඒ වගේම කාලෙකින් වෑන් ඩෑම්ගේ වැඩ කිඩ බලාගන්න හොද චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. IMDB Ratings වල 6.5 වැනි අගයක් ලබාගෙන තියෙනවා.කතාව ගැන කියනවනම්,ඇන්ඩෲ ෆේඩන් (Joe Flanigan) කියන්නේ සටන් ශිල්පියෙක් ඔහු සටන් තරගයකය සහභාගිවීම සදහා තම පවුලේ අය සමග මෝල්ඩාවට ගමන් ගන්නවා,ඔවුන් මෝල්ඩාව පිවිස පැය කිහිපයකින් අනතුරුව ඔහුගේ දුව අතුරුදහන් වෙනවා.ඔවුන් හිතන්නේ තම දුවව කවුරුන්හෝ පැහැරගෙන ඇති බවයි.ඔවුන් තම දුවව බේරාගැනීමට පොලීසියේ සහය පතනවා.නමුත් පොලීසියට පැහැරගැනීම සම්බන්ධයෙන් කිසි තොරතුරක් දැනගැනීමට ලැබෙන්නේ නෑ.ඇන්ඩෲ ෆේඩනුයි ඇගේ බිරිදයි දුව දුවව හොයාගැනීමට සැම්ස

Poseidon (2006) සිංහල උපසි‍රැසි සමග

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, Richard Dreyfuss යන අය විසින් සෙසු චරිත නිරූපණය කරනවා.කථාව ගැන කියනවනම් සැප පහසු ලෙස නිර්මාණය කරපු නැවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මෙම නැවේ විශාල පිරිසක් විනෝදකාමි ලෙසින් ගමන් ගන්නවා.මෙම නැව හෝටලයක් වගේ විශාල එකක්.මෙලෙස කතාව ගලාගෙන යන අතරතුර විශාල මුහුදු ‍රැල්ලකින් නැව අනතුරට පත්වෙනවා, එසේ ඔවුන් කවරදාවකවත් නොසිතූ දෙයකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.එසේ අනතුරට පත් නැවේ මුහුදෙන් යට තියෙන කොටස උඩට ඇවිත් අනෙක් උඩ කොටස මුහදට යට වෙනවා.ඒ කියන්නේ නැව උඩු ය

Safe (2012) සිංහල උපසි‍රැසි සමග

කාලයක් තිස්සේ ඔබ මේ චිත්‍රපටිය එනකම් බලන් සිටියා කියලා අනිවාර්යෙන් විශ්වාසයි.එක නිසා ඔන්න මේ සුපිරි චිත්‍රපටිය සිංහල උපසිරැසි එක්කම මම අරන් ආවා.කතාව ගැන පොඩ්ඩක් සදහන් කලොත් ලුක් රුස්සියානු මාෆියා කණ්ඩායමක් සමග ඇති කරගත් ගැටුමක් නිසා ඔහුගේ පවුලේ අයව ඔවුන් ඝාතනය කරලා දානවා.මේ නිසා ලුක් එම කල්ලිය සමග සිතේ තරහින් ඉන්න විටදි ඔහුගේ පවුලේ අය ඝාතනය කෙරු කණ්ඩායමම පොඩි ළමයෙක් පස්සෙන් පන්නගෙන යනවා දකිනවා.ලුක් කරන්නේ එම ළමයව බේර ගන්න එක.තමුන් ගේ පවුලේ අයට ලක්වුන ඉරණම මේ ළමයාට අත්කරලා දෙන්නේ නැති වෙන්න ලුක් දරණ උත්සහාය තමයි සේෆ් චිත්‍රපටිය පුරාවට ගෙතෙන්නේ.මේ ළමයා පස්සේන් මේ රැසියානු කල්ලිය පන්නන්නේ ඇය

The Avengers (2012) සිංහල උපසි‍රැසි සමග

මේ චිත්‍රපටිය ගැන නම් හදුන්වා දිමට ඔන නෑ කියලා හිතනවා ඒ තරමටම ඕන කෙනෙක් දන්න චිත්‍රපටියක් බව නොවනුමානයි.මෙම චිත්‍රපටියට නිකුත් විමට පළමුවෙන් කැප්ටන් ඇමරිකා,ත්‍රොර්,අයර ්මැන් 1,2 හල්ක් වැනි චිත්‍රපටි ගණනාවක් නිකුත් උනා.ඒ චිත්‍රපටි හැම එකකින්ම ඉගියක් දෙනු ලැබුවා මේ චිත්‍රපටිය මේ විදියට එන එක ගැන චිත්‍රපටිය අවසානයේදි.අති දැවැන්ත වියදමක් කරලා නිශ්පාදනය කරනු ලැබු මෙම චිත්‍රපටිය අනිවාර්යෙන් ඔබ නැරඹිය යුතුම එකක් කියලා නිර්දේෂ කරනවා.වැඩි විස්තර ඕන නෑ එහෙනම් අරන් බලලා ඔයාලට අදහසක් දක්වලාම යන්න. 1GB-720P (BRRIP) Torrent 1.7GB-1080P (BRRIP) Torrent 700MB (BRRIP) Torrent 1.2GB (BRRIP) Direct Link

The Condemned (2007) සිංහල උපසි‍රැසි සමග

එක්තරා පුද්ගලයෙකු විසින් ලොව බිහිසුනුම වාර්ථා තිබෙන සිරකරුවෙන් දහදෙනෙක් ව ඉහල නිළදාරින්ට පගාව දීමෙන් නිදහස් කරගන්නවා.හැබැයි මේ සිරකරුවෝ දහදෙනාම මරණයට තීන්දු වෙලා ඉන්න අයයි.මේ පුද්ගලයා මේ සිරකරුවන් දහදෙනාව යොදාගෙන බිහිසුණු වැඩසටහනක් කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ බිහිසුණු වැඩසටහන ගැන කියනවනම්,සිරකරුවෝ දහදෙනාගෙම කකුල්වල බෝම්බ ගැටගහලා හෙලොකොප්ටරයකින් එක දුපතක වෙනස් වෙනස් පැති වලට ගෙනත් දානවා.මේ කකුල්වල ගැටගහලා තියෙන බෝම්බ පැය 30ක් ඇතුලත ස්වයංක්‍රියව ඉබේ පිපිරෙන්නයි නිර්මානය කරලා තියෙන්නේ.මේ සිරකරුවන් දහදෙනාගෙන් මේ බෝම්බය කකුලෙන් ගලව ගෙන නිදහස් වෙන්න ලැබෙන්නේ එක් අයෙකුට පමණයි. ඉතින් ඒ මේ තරගෙයෙන්

The Dictator (2012) සිංහල උපසි‍රැසි සමග

මේ අවුරුද්දේ තිරගතවුණු හොඳම විකට ගණයට අයත් චිතරපටය සිංහල උපසිරැසි එක්ක රැගෙන ආවේ. එම චිත්‍රපටය තිරගත වෙන්නත් ඉස්සෙල්ල ඉඳලම මෙයට ඉහල ජනප්‍රියත්වයක් තිබුනා. ඔබ අවසන් වරට පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල බැලුවනම් මෙහි ප්‍රධාන චරිතය වන Aladeen ඔස්කාර් උළෙලට පැමිණිලා අර මැරිච්ච මනුස්සයෙක්ගේ අළු අරගෙන ඇවිල්ලා නටපු පිස්සුව මතක ඇති. කොහොමනමුත් ලොවපුරා චිත්‍රපටි ලෝලීන් රැසක් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මමත් පුගලිකව බලාගෙන හිටපු චිත්‍රපටයක් මේක. ඔබ ඔස්කා සඳහා පවා නිර්දේශ වුනු Borat චිත්‍රපටයේ රසිකයෙක් නම් මේ එම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වුනු Sacha Baron Cohen රංග

Taken (2008) සිංහල උපසි‍රැසි සමග

ඔන්න අද මම අරගෙන ආවේ සුපිරිම සුපිරි මැක්සා Thriller/Action ‍ෆිල්ම් එකක්,‍ෆිල්ම් එකේ නම නම් Taken නම ඇහුවම කතාව මොකක්ද කියලා හිතාගන්න පුළුවවන්නේ.මේ ‍ෆිල්ම් එක IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.9ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන තියෙනවා.මේ ‍ෆිල්ම් එකේ දෙවනි කොටසත් ලගදීම එන්න නියමිතව තිබෙනවා.(ඔක්තෝම්බර ් 5)ඉතින් දෙවනි එක බලන්න කලින් පලවෙනි එක බලලා හිටියම ගොඩක් හොදයිනේ,ඔන්න ඒක නිසා මම දෙවනි එකට කලින් පලවෙනි ‍ෆිල්ම් එක සිංහල උපසි‍රැසි සහිතව අරගෙන ආවා. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුප්‍රකට නලු Liam Neeson විසින්.කතාව ගැන කියනවනම් බ්‍රයන් මිල්ස් (Liam Neeson) කියන්නේ විශ්‍රාම ගිය පොලිස්

Hijacked (2012) සිංහල උපසි‍රැසි සමග

2012 වසරේ නිකුත් උන ඇක්ෂන් චිත්‍රපටි නරඹන ඔබ වෙනුවෙන්ම උපසිරැසි ගැන්වුන චිත්‍රපටියක් තමයි මේ සැරේ අරන් ආවේ.කතාවේ නම දැක්කමම කතාවේ වෙනවා ඇත්තේ මොන වගේ දෙයක්ද කියලා හිතාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.මේ චිත්‍රපටිය Action | Thriller වර්ගිකරණය යටතේ වර්ගිකරණය උන චිත්‍රපටියක්.ඒ වගේ චිත්‍රපටි නරඹන්න අප කවුරුත් ආස කරනවනේ.කතාවේ පොඩි හැදින්විමකුත් කරන්නම්. මෙහි කතා නායකයා, විශේෂ අපරාධ විමර්ෂන නියෝජිත රොස්, ඔහුගේ කලින් විවාහ ගිවිසගත් පෙම්වතිය සමඟ නැවත සමාදාන වීමට තීරණය කරනවා.නමුත් මෙවිට ඔහුට දැනගැනීමට ලැබෙනවා තමන්ගේ පෙම්වතිය පෞද්ගලික ජෙට් යානාවක ඒ වනවිටත් පියාසර කරන බව. ඒ අතරම ඔහුට තවත් බිය දනවන කාර

The Happening (2008) සිංහල උපසි‍රැසි සමග

මේකේ රංගනයෙන් දායකත්වය දක්වන්නේ Mark Wahlberg විසින්.කථාවේ මුල් හරිය නම් මෙහෙමයි වෙන්නේ එක උද්‍යානයක මිතුරියන් දෙදෙනෙක් වාඩිවෙලා ඉන්නවා.උද්‍යානයේ සෙල්ලම් කරමින්,ඇවිදිමින් සිටි පිරිස් එක තැන ගල් ගැහෙනවා,ඒ අතර එක් මිතුරුයක් තමන්ගේ කොණ්ඩ ක‍ටුව ගෙන බෙල්ලට ඇනගන්නවා.මේ එක සිදුවීමක් විතරයි.තවත් තැනක, ගොඩනැගිල්ලක ඉහල කොටසේ වැඩෙහි නිරත වන සේවකයන් උඩ සිට බිමට වෑටෙනවා.හැබැයි පහල ඉන්න මිනිස්සුන්ට නම් පේන්නේ ඔවුන් හිතාමතාම බිමට පනිනවා බවයි,ටිකක් අමුතුයි නේද කතාව??? විද්‍යා ගුරුවරයෙක් ඇතුළු පිරිසක් මේ පුදුමාකාර ව්‍යසනයෙන් පණ බේරගන්න දරන උත්සහය තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ.මොකක්ද මේ ව්‍යසනය? ඔවු

The Dark Knight (2008) සිංහල උපසි‍රැසි සමග

වසරක ලබාගත් වැඩිම ආදයම් වාර්ථාවට හිමිකම් කියූ චිත්‍රපටය ලෙස මෙය හදුන්වන්න පුළුවන්.මේ චිත්‍රපටිය හදන්න DC Comics ලගේ Batman කියන චරිතය තමයි පාදක වෙලා තියෙන්නේ.මෙහි බැට්මෑන්ගේ චරිතයට පණ පොවන්නේ කවුරුත් හදුනන Christian Bale විසින්.මෙහි සතුරා හෙවත් ජෝකර්ගේ චරිතයට පණපොවන්නේ Heath Ledger විසින්.මෙම චිත්‍රපටය IMdB Ratings වල 8.9 වැනි අගයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම ලෝකයේ හොදම චිත්‍රපටි අතර 8වන ස්ථානයට හිමිකම් කියන්නේද මේ චිත්‍රපටයයි. ඒකෙන්ම තේරෙනවනේ ‍ෆිල්ම් එක කොහොමද කියලා.මෙම චිත්‍රපටය සදහා AFI සම්මානවල වසරේ හොදම චිත්‍රපටය බවට පත්වෙලා තියෙන අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම ශබ්ද සංස්කරණය හා හොදම සහය

Coming Soon (2008) සිංහල උපසි‍රැසි සමග

Shutter,Alone,4biaවැනි හොල්මන් චිත්‍රපට නිෂ්පාදනය කරපු අයගේ ඊළග චිත්‍රපටය ලෙස මෙය හදුන්වන්න පුලුවන්.හොලිවුඩ් චිත්‍රපටවලට වඩා තායි චිත්‍රපටවල මනා තාත්වික බවක් අපට දකින්න පුළුවන් වීම විශේෂත්වයකි .මේ ‍ෆිල්ම් එක බාගෙන දැන් ගොඩක් කල් වෙනවා,හැබැයි ‍ෆිල්ම් එක බලන්න හම්බුණෙනම් ලගදි,ඔන්න බලලා ‍ෆිල්ම් එක හොද නිසා සිංහල උපසි‍රැසි සමගම මම අරගෙන ආවා.දැන් අපි චිත්‍රපටිය දෙසට හැරෙමු. චබා කියන්නේ උමතු වූ ගැහැණියක්,ඇය ගමේ ඉන්න ළමුන්ව පැහැරගෙන ඔවුන්ගේ ඇස් උගුල්ලලා දානවා,එක දවසක චබාගේ නවාතැනට ගමේ අය පැනලා ළමයින්ව බේරගෙන චබාව මරන්න එල්ලනවා.චබාගේ කතාව ඇතුළත් චිත්‍රපටයක් යම් කිසි කණ්ඩායමක් විසින් නිර්මාණය කරනව

Ghost Rider: Spirit of Vengeance (2011) සිංහල උපසි‍රැසි සමග

මේකේ කථාව තමයි හොල්මන් රෝහකයා නැගෙනහිර යුරෝපයේ පිහිටි ගමක හැංගී ජීවත්වෙනවා.මෝරේවු නම් පූජකයෙක් ඔහුගෙන් උදව් බලාපොරොත්තු වෙනවා යක්ෂයාගේ කුලී කාරයෙක් විසින් පැහැරගත්ත ළමයෙක්ව බේරගන්න.ජොනී බ්ලේස් ඉල්ලීමට කැමති වෙයිද? හොල්මන් රෝහකයට පැහැරගත් ඩැනී නම් ළමයව බේරගන්න පුළුවන් වෙයිද? මේ ළමයව යක්ෂයාට අවශ්‍ය ඇයි? මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න නම් මේ චිත්‍රපටිය බලන්න වෙනවා.  700MB Torrent file  650MB Torrent file  350MB Torrent file සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Man on a Ledge (2012) සිංහල උපසි‍රැසි සමග

මගේ ප්‍රියතම නළුවෙක් රගන චිත්‍රපටයක් තමයි අද මම අරගෙන ආවේ.කථාව ගැන කියනවනම් මේකේ ප්‍රධාන නළුවා තමයි Sam Worthington.ඔහු රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගැන කියනවනම් Wrath of the Titans,Clash of the Titans,Terminator Salvation,Avatar,Texas Killing Fields etc.. සුප්‍රසිද්ධ Avatar ‍ෆිල්ම් එකේ ඔහුගේ රංගනය කොහොමද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මෑන්හැටන්වල හෝටලයක ඉහල මහලේ ගැටියකින් පුද්ගලයෙකු බිමට පැනීමට තැත්කරයි.එය දකින ගැහැණියකගේ කෑගැසීමක් හේතුවෙන් නිව්යෝර්ක් පොලීසිය එතනට වාර්ථා කරනවා.මෙතන සිදුවන්නට යන්නේ කුමක්ද? ඔහු ඇත්තටම ගැටියෙන් බිමට පනීවිද? පොලීසයට මෙය විසදීමය හැකිවේවිද?අවසානය තෙක් කුතුහලය ‍රැදුණ

Merantau (2009) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙ ආවේ ඉන්දුනීසියානු Action ‍ෆිල්ම් එකක්. මම කතාව පොඩ්ඩක් කියන්නම්.බටහිට සුමත්‍රාවල මිනන්කුබාහු සම්ප්‍රාදායට අනුව මෙහි කතා නායකයා වන යුදා සිලාත් සටන් කලාවේ අති දක්ෂයෙකි.ඔහු සාර්ථකත්වය සහ අත්දැකීම් සෙවීමට ගෙදරින් පිටවෙනවා.ඔහු ජකර්තාවල ළමුන්ට සිලාත් ඉගැන්වීමට බලාපොරොත්තු වෙනවා. ජකර්තාවල ඔහුගේ මුදල් පසුම්බිය අදිත් නම් පොඩි ළමයෙකු විසින් හොරකම් කරනු ලබනවා.යුදා ඔහුව ලුහුබැදගෙන ගියවිට පොඩි ළමයගේ අක්කා ඇයගේ ප්‍රධානියා වන ජොනී සමග ආරවුලක සිටින බව දකිනවා.ජොනී ඇයට නින්දා සහගත ලෙස ක්‍රියා කරද්දී යුදා කෙලෙහෙගුණ සැලකීම වශයෙන් ඊට මැදිහත්වෙලා ඇයව බේරගන්නවා.මම කථාව ගැන කිව්වා වැඩියි වගේ.යුදාට යුර

African Cats (2011) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙන ආවේ Documentary/Adventure වර්ගයේ චිත්‍රපටියක්.'African Cats' මම බලපු ලස්සනම ලස්සන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.මේ චිත්‍රපටිය බෙදාහරිනු ලැබුවේ Disney nature මගිනුයි.අප්‍රිකාන� �� බළලුන් පසුබිම් කරගෙන නිර්මාණය කළ මෙය සත්‍ය කථාවකි.මව්වරු විසින් තම පැටවුන්ට ඇති ආදරය,ආරක්ෂා කිරීමට ගන්නා උත්සහය,පැටවුන්ට දඩයම් කිරීමට ඉගැන්වීම වැනි මව්වරු ගන්නා නොයෙක් උත්සහයන් මෙහි මනාව දක්වා ඇත.මේක Imdb Rating 7.3/10 වැනි අගයක් ලබාගෙන ඇත.පවුලේ සැමටම එකට රසවිදිය හැකි මෙය වෙනස්ම ආකාරයේ චිත්‍රපටියකි. 750MB Torrent සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

The Divide (2011) සිංහල උපසි‍රැසි සමග

මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Hitman (2007) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කෙරූ Xavier Gens විසිනි.මෙම චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවන්නේ A Walk to Remember චිත්‍රපටියේ බෙලින්ඩාගේ චරිතයට පණපෙවූ Lauren German විසිනි.මේකේ කථාව ගැන කියනවනම් කිසියම් අනතුරු ඇගවීමකින් තොරව න්‍යෂ්ටික බෝම්බවලින් නිව්යෝර්ක් නගරයට ප්‍රහාර එල්ලවෙනවා.ගොඩනැගි� ��්ලක පදිංචි වෙලා ඉන්න කට්ටියකට ගොඩනැගිල්ලේ යටමහලට පලා යාමට සිදුවෙනවා..ඔවුන් ඒකේ හිරවෙන අතර එළියේ සිදුවන කිසිම දෙයක් ගැන ඔවුන්ට දැනගැනීමට හැකිවෙන්නේ නෑ.ඔවුන්ගේ වාසනාවකට වගේ එම ගොඩනැගිල් නඩත්තු කරන මිකී (Michael Biehn) නමැත්තෙකු ඔවුන්ට මුණගැහෙනවා.කථාවේ ඊලගට

Alvin and the Chipmunks: Chipwrecked (2011) සිංහල උපසි‍රැසි සමග

Alvin සහ අනෙක් දඩුලේන්නුන්ට ජාත්‍යන්තර සංගීත තරගයකට සහභාගි වෙන්න තියෙනවා.නමුත් ඔවුන් තීරණය කරනවා තරගයට කලින් Dave සමග ( Jason Lee) පොඩි චාරිකාවක් යන්න. චාරිකාවේදී සිදුවු අත්වැ‍රැද්දක් නිසා දඩුලේන්නුන්ට නොදන්නා දුපතකට යාමට සිදුවෙනවා.එහෙදී ඔවුන්ට Zoe (Jenny Slate) නම් අතරමංවු උමතු තැනැත්තියක් මුණ ගැසෙනවා.ඔවුන්ව බේරගන්න Dave පැමිණෙයිද? 600MB Torrent සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න     

Fright Night (2011) සිංහල උපසි‍රැසි සමග

කථාව ගැන කියනවනම් මේක 1985 හදපු Fright Night චිත්‍රපටියේ නැවත නිර්මාණය කිරීමකි. මෙහි ප්‍රධාන නළුවා වන චාර්ලි බ්‍රෙව්ස්ටර් (Anton Yelchin) සැක හිතනවා ලගදීම සිදු වූ මරණ වලට අළුත් අසල්වැසියා වන ජෙරී (Colin Farrell) වගකිව යුතු බවට.චාර්ලිව කවුරුවත් විශ්වාස නොකරයි.චාර්ලි ජෙරී නම් පිසාචයාව විනාශ කිරීමට ලාස් වෙගාස්වල පීට්ර් වින්සන්ට් (David Tennant) නම් මායාකාරයාගේ උදව් අපේක්ෂා කරයි.චාර්ලිට පීටර් වින්සන්ට් නම් මායාකාරයා උදව් කරයිද? පිසාචයාගෙන් තම පෙම්වතියව බේරා ගැනීමට හැකි වෙයිද? චාර්ලිට පිසාචයව විනාශ කරන්න හැකි වෙයිද? යන ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් මේ චිත්‍රපටිය නැරඹිය යුතුමයි. මෙම චිත්‍රපටිය සද
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google