ඒකෙන්ම තේරෙනවනේ ෆිල්ම් එක කොහොමද කියලා.මෙම චිත්‍රපටය සදහා AFI සම්මානවල වසරේ හොදම චිත්‍රපටය බවට පත්වෙලා තියෙන අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම ශබ්ද සංස්කරණය හා හොදම සහය නළුවට හිමි සම්මාන ද ලබාගෙන තියෙනවා.මෙහි හොදම සහය නළුවට හිමි සම්මානය ලබාගෙන තියෙන්නේ ජෝකර්ගේ චරිතයට පණපෙවූ Heath Ledger විසින්.මෙම චිත්‍රපටය නිකුත් කරන්න මාස හයකට පෙර ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Heath Ledger හදිසියේ මිය ගියා,ඒ ඔහුට ලබා දුන් ඖෂධ වගයක් අධික ලෙස ශරීරගත වීම නිසාය.එම නිසා හොදම නළුවට හිමි ඔස්කාර් සම්මානය හිමිවුණා.ජෝකර් සැමවිටම හුදෙකලාවේ කටයුතු කරන නිසා බැට්මෑන්ට ඔහුව අල්ලගන්න අපහසු කාර්යයක් වුණා.ක්‍රියාදම ජවනිකා වලින් අඩුවක් නොමැති ත්‍රාසය,කුතුහලය පිරි විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක් ලෙස මෙය කිව හැකිය.
The Dark Knight (2008) සිංහල උපසිරැසි සමග

Related movie you might like to see :
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
නාට්‍යමය
Post a Comment