සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
Ghost Rider: Spirit of Vengeance (2011) සිංහල උපසිරැසි සමග
මේකේ කථාව තමයි හොල්මන් රෝහකයා නැගෙනහිර යුරෝපයේ පිහිටි ගමක හැංගී ජීවත්වෙනවා.මෝරේවු නම් පූජකයෙක් ඔහුගෙන් උදව් බලාපොරොත්තු වෙනවා යක්ෂයාගේ කුලී කාරයෙක් විසින් පැහැරගත්ත ළමයෙක්ව බේරගන්න.ජොනී බ්ලේස් ඉල්ලීමට කැමති වෙයිද? හොල්මන් රෝහකයට පැහැරගත් ඩැනී නම් ළමයව බේරගන්න පුළුවන් වෙයිද? මේ ළමයව යක්ෂයාට අවශ්‍ය ඇයි? මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න නම් මේ චිත්‍රපටිය බලන්න වෙනවා.
Related movie you might like to see :
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
පවුලේ සැමට
Post a Comment