චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුප්‍රකට නලු Liam Neeson විසින්.කතාව ගැන කියනවනම් බ්‍රයන් මිල්ස් (Liam Neeson) කියන්නේ විශ්‍රාම ගිය පොලිස් නිළධාරියෙක්.ඇගේ දියණිය ඇගේ යාළුවෙකු සමග ප්‍රංශයේ විනෝද චාරිකාවක් යාමට ඔහුගෙන් අවසර ඉල්ලා සිටිනවා,ලෝකේ ගැන ඔහු දන්න නිසා ඔහු කියා සිටින්නේ ගැහැණු ළමුන් දෙදෙනෙක් තනියම විනෝද චාරිකාවක් යාම අනතුරුදායක බවයි,කෙසේ නමුත් ඇගේ දියණියගේ සහ ඇගේ බිරියගේ ඉල්ලීමට සවන් දී ඔහු යාමට දියණියට අවසර දෙනවා,දියනිය ප්‍රංශය බලා පිටත්ව යනවා.ඉන්පසු ඇගේ දියනිය ඔහුට පවසා සිටින්නේ තමා ලොකු කරදරයක වැටී සිටින බවයි.ඔහු තම ආදරණිය දියණියව සොයා ප්‍රංශයට යාමට සිදුවෙනවා.මෙම පියාට තම දියණියව සොයාගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවෙනවා.පියෙකු විසින් තම දියණියව සෙවිමට ගන්න උත්සහය මනා ලෙස පෙන්වීමට මෙම චිත්‍රපටියට හැකි වී තිබෙනවා.පියාට තම දියණියව සොයාගැනීමට හැකිවේවිද? තම දියණිය වැටී සිටින කරදරය කුමක්ද?
Taken (2008) සිංහල උපසිරැසි සමග

Related movie you might like to see :
Labels:
අපරාධ,
ක්රියාදාම,
ත්රාසජනක
Post a Comment