කතාවේ ප්‍රධාන චරිත අලලා විතරයි කතාව පොඩි පැහැදිලි කිරිමක් කලේ.හැමෝම ගැන කියන්න ගියානම් රචනාවක් ලියන්න වෙනවනේ එහෙනම් තුන්වැනි කතාමාලවේ පලවැනි කොටස නරඹන්න.ලබන සතියේ මම මිලග කොටස සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
සැ.යු - ලබා දී ඇති උපසිරැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසිරැසි අඩංගු වේ.
සැ.යු - ලබා දී ඇති උපසිරැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසිරැසි අඩංගු වේ.
Post a Comment