මෑන්හැටන්වල හෝටලයක ඉහල මහලේ ගැටියකින් පුද්ගලයෙකු බිමට පැනීමට තැත්කරයි.එය දකින ගැහැණියකගේ කෑගැසීමක් හේතුවෙන් නිව්යෝර්ක් පොලීසිය එතනට වාර්ථා කරනවා.මෙතන සිදුවන්නට යන්නේ කුමක්ද? ඔහු ඇත්තටම ගැටියෙන් බිමට පනීවිද? පොලීසයට මෙය විසදීමය හැකිවේවිද?අවසානය තෙක් කුතුහලය රැදුණු පවුලේ සියල්ලටම එකට රසවිදිය හැකි චිත්‍රපටයකි.
Man on a Ledge (2012) සිංහල උපසිරැසි සමග
මෑන්හැටන්වල හෝටලයක ඉහල මහලේ ගැටියකින් පුද්ගලයෙකු බිමට පැනීමට තැත්කරයි.එය දකින ගැහැණියකගේ කෑගැසීමක් හේතුවෙන් නිව්යෝර්ක් පොලීසිය එතනට වාර්ථා කරනවා.මෙතන සිදුවන්නට යන්නේ කුමක්ද? ඔහු ඇත්තටම ගැටියෙන් බිමට පනීවිද? පොලීසයට මෙය විසදීමය හැකිවේවිද?අවසානය තෙක් කුතුහලය රැදුණු පවුලේ සියල්ලටම එකට රසවිදිය හැකි චිත්‍රපටයකි.
Related movie you might like to see :
Labels:
අපරාධ,
ක්රියාදාම,
ත්රාසජනක,
පවුලේ සැමට
Post a Comment