කියනවනම්,සිරකරුවෝ දහදෙනාගෙම කකුල්වල බෝම්බ ගැටගහලා හෙලොකොප්ටරයකින් එක දුපතක වෙනස් වෙනස් පැති වලට ගෙනත් දානවා.මේ කකුල්වල ගැටගහලා තියෙන බෝම්බ පැය 30ක් ඇතුලත ස්වයංක්‍රියව ඉබේ පිපිරෙන්නයි නිර්මානය කරලා තියෙන්නේ.මේ සිරකරුවන් දහදෙනාගෙන් මේ බෝම්බය කකුලෙන් ගලව ගෙන නිදහස් වෙන්න ලැබෙන්නේ එක් අයෙකුට පමණයි. ඉතින් ඒ මේ තරගෙයෙන් ජයග්‍රහණය කරන තැනැත්තාටයි, එතින් මේ සිරකරුවෝ සියළු දෙනාම උත්සහ කරන්නේ මේ බෝම්බය කකුලෙන් ගලවා ගන්නයි,එසේ බෝම්බය කකුලෙන් ගලවා ගැනීමට නම් පැය 30 ඇතුලත අනිවාර්යෙන්ම ජයග්‍රහාකය විය යුතුමයි. ඉතින් සියළු දෙනා එකිනෙකාව මරා ගන්නවනේ.මේ දූපතේ කැමරාකරුවන්,රහසිග� �� කැමරා දුපත පුරාම සවි කරලයි තියෙන්නේ,ඉතින් මේ සිරකරුවෝ දහදෙනා එකිනෙකා සමග මරා ගන්න හැටි,ඔවුන්ගේ උපක්‍රම,මේ සියළු දේම කැමරා හරහා සජිවීව අන්තර්ජාලය හරහා විකාශය කරනවා.මේ වැඩසටහන මිලියන ගනන් මිනිස්සු අන්තර්ජාලය හරහා නරඹනවා.මේ වැඩසටහනට තේරුනු ජැක් කොන්රඩ් නමැති එක් සිරකරුවෙක් වටා තමයි චිත්‍රපටිය දිව යන්නේ.අවසානයේ කුමක් වේවිද? මොහු නිසා නිෂ්පාදකයන්ට නොසිතූ විරූ අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඔබ ත්‍රාසජනක හා ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක් ලෙස හදුන්වන්න පුළුවන්.
The Condemned (2007) සිංහල උපසිරැසි සමග

Related movie you might like to see :
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක
Post a Comment