මේ චිත්‍රපටිය ගැන නම් හදුන්වා දිමට ඔන නෑ කියලා හිතනවා ඒ තරමටම ඕන කෙනෙක් දන්න චිත්‍රපටියක් බව නොවනුමානයි.මෙම චිත්‍රපටියට නිකුත් විමට පළමුවෙන් කැප්ටන් ඇමරිකා,ත්‍රොර්,අයර ්මැන් 1,2 හල්ක් වැනි චිත්‍රපටි ගණනාවක් නිකුත් උනා.ඒ චිත්‍රපටි හැම එකකින්ම ඉගියක් දෙනු ලැබුවා මේ චිත්‍රපටිය මේ විදියට එන එක ගැන චිත්‍රපටිය අවසානයේදි.අති දැවැන්ත වියදමක් කරලා නිශ්පාදනය කරනු ලැබු මෙම චිත්‍රපටිය අනිවාර්යෙන් ඔබ නැරඹිය යුතුම එකක් කියලා නිර්දේෂ කරනවා.වැඩි විස්තර ඕන නෑ එහෙනම් අරන් බලලා ඔයාලට අදහසක් දක්වලාම යන්න.
The Avengers (2012) සිංහල උපසිරැසි සමග
Related movie you might like to see :
Labels:
ක්‍රියාදාම,
විද්‍යාත්මක
Post a Comment